ElaKiri Bajaj Pulsar Fan Club-4

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D:yes::yes:
    ඇයි අලුත් පාලම පහු කරලා නුවර පාරට හරවන roundabout එකෙන් ඩබල් දාලා footrest එක ගැවෙන්න ගත්තා එක පාරක්.එදා නම් චුට්ටක් විතර බය උනා :yes:
    එතන දකුණු පැත්තේ අයිනෙංම ගන්න හොද නෑ.. කොංක්‍රීට් එක ලිස්සනවා...
    මැදිං ගත්තම අවුලක් නෑ..
    රෑ ගමං ගිහිං එද්දි මගෙත් ආසම තැනක් තමා...
    පුට් රෙස්ට් වදින්නම නවන්න පුලුවං :love::love::rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වටිනව තමා..:yes::yes::yes::yes: ඕන එකක් කියල දාල දාන්න හිතන් ඉන්නෙ.:dull: නන් රිමූවබල් කිව්වට ඕක පස්සෙ සවුත්තු වුනොත් මාරු කරන්න පුලුවන් නේද?:rolleyes:

    එහෙම කියන්නේ බන් අර අනිත් 4න් වල වගේ යුසර්ට සාමාන්‍ය විදිහට බැටරිය ගලවන්න බෑ කියන එකනේ.බැටරිය සාමාන්‍ය 4න් එකක් විදිහටම තියෙනවා.:yes::yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    I can feel your mind bro :cool:

    me%20gusta%20smile_inline.png
    szSGndh.png

    හුලන් ගහල පුරවලද දන්නේ නෑ, ඔරිජිනල්මද බලන්න පොඩි කටුවකින් ඇනල බලපන් මලයෝ...:P

    හා හා කෙට්ටු කොල්ලෙක් එක්ක ගියේ :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එතන දකුණු පැත්තේ අයිනෙංම ගන්න හොද නෑ.. කොංක්‍රීට් එක ලිස්සනවා...
    මැදිං ගත්තම අවුලක් නෑ..
    රෑ ගමං ගිහිං එද්දි මගෙත් ආසම තැනක් තමා...
    පුට් රෙස්ට් වදින්නම නවන්න පුලුවං :love::love::rofl:

    මම ගත්තේ දකුණු පැත්තෙන් හැබැයි කාපට් එක උඩ.roundabout එක කිට්ටුවෙන්ම ලඟම නවලා ගත්තේ එදා නම්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම ගත්තේ දකුණු පැත්තෙන් හැබැයි කාපට් එක උඩ.roundabout එක කිට්ටුවෙන්ම ලඟම නවලා ගත්තේ එදා නම්
    තව නියම තැනක් තියෙනවා රාගම පැත්තේ ඉදං මහබාගේ හන්දියට යද්දි.. නේවි කෑම්ප් එක ලග වංගු දෙක...
    පළවෙනි එක වමට.. පාර පලල් නිසා මැද අල්ලලා හොදටම නවලා ගන්න පුලුවං.. 60-65 ස්පීඩ් එක තියාගෙන :cool:
    මීටර් 75ක් විතර ගියාම අනිත් එක දකුණට....ඒකත් අර වගේමයි... එතන 3ට ගහලා නමලා කෙලිං කර ගත්තාම මීටර් 400ක් විතර තනි කෙලිං පාර... පිඹලා යන්න පුලුවං..
    මං දිනපතා යන එන පාර.. දැං හොදට පුරුදුයි තැන :rolleyes::rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    තව නියම තැනක් තියෙනවා රාගම පැත්තේ ඉදං මහබාගේ හන්දියට යද්දි.. නේවි කෑම්ප් එක ලග වංගු දෙක...
    පළවෙනි එක වමට.. පාර පලල් නිසා මැද අල්ලලා හොදටම නවලා ගන්න පුලුවං.. 60-65 ස්පීඩ් එක තියාගෙන :cool:
    මීටර් 75ක් විතර ගියාම අනිත් එක දකුණට....ඒකත් අර වගේමයි... එතන 3ට ගහලා නමලා කෙලිං කර ගත්තාම මීටර් 400ක් විතර තනි කෙලිං පාර... පිඹලා යන්න පුලුවං..
    මං දිනපතා යන එන පාර.. දැං හොදට පුරුදුයි තැන :rolleyes::rofl:

    ඒ කියන්නේ හැමදාම වගේ කන ගැවෙන්න නවනවා වගේ.
    පරිස්සමින් මචෝ.ඉස්සරහින් එන වාහන ගැන විශේෂයෙන්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ කියන්නේ හැමදාම වගේ කන ගැවෙන්න නවනවා වගේ.
    පරිස්සමින් මචෝ.ඉස්සරහින් එන වාහන ගැන විශේෂයෙන්
    :rofl: හිතුන දවසට විතරයි... ඒ වංගු දෙක ගන්න වයසක අංකල්ලා පවා ටිකක් ඇග නවලා කාරිය බං වංගුව ගන්නෙ... ස්කූටර් උං එහෙමත් අමුතුම නැවිල්ලක් නවන්නේ..
    අපේ ගමේ පැත්තේ හැම තැනම ඔහොම වංගු (බෙලිහුල්ඔය)
    උංට වංගු නැවිල්ල ඇගේම කියෙනවා වගේ... සෙරෙප්පුව බිම ගෑවෙන්න නවනවා CD 200 බයික් එකේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Highlight karala tiyana tika hondata oluwata da ganin..

    Power, torque katavata galapenna tamai gear box eke ratios hadanne.. spocket hadanne...

    saralavama kivvot...

    Torque eka balapanne langa pickup & bara adinna... (Hp) power eka balapaanne yanna yanna ganna puluwan speed eka and RPM eka matha..

    High torque engine = less power(Hp)
    single cylider engines most....... langa pickup... top end speed eka adui..
    (Trail bikes, Indian bikes)

    Less torque = More power(Hp)
    More than 3 cylinders most........ langa pickup eka adui yanna yanna
    duwanava..
    (CBR,R6, R1 anan manan bikes)

    ((((habai meket CBR250 ekak gattot 18000RPM vitara ganna puluwan.. engima loku wenna wenna 12000RPM walata wage limit wenava mokada ehema nattan e engine wala RPM eka godak wadi karagattot ena power eka control naha))))

    thawa weight ekat balapaanava speed ekata oya uda kivva okkomat ekka...

    thx deyyoo mewa kiyala deela ape danuma wadi karanawata :yes::yes::yes::love::love::love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඩ්‍රීම්ස් ඔෆ් බඩා මාමි!:P

    ජබුක්...
    කියන්නත් හදලා කීවේ නෑ. එච්චර හරියක් කොරගන්නේ කොහොමෙයි මූ..
    බඩා මාමි අයිති වෙන්නේ ජී.ජී.බී. කුලකයට නෙව.. :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හුලන් ගහල පුරවලද දන්නේ නෑ, ඔරිජිනල්මද බලන්න පොඩි කටුවකින් ඇනල බලපන් මලයෝ...:P

    ඔවුවා කියන්න එපා මිණි මාමේ. මුගේ කුප්ප ගති සහ කුප්ප ටැලන්ට් එක අපි මොකෙක්ටවත් පිහිටලා නෑ.
    කටුවකින් නෙමෙයි.. මූ අල්ලලා බලලා කියයි :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එතන දකුණු පැත්තේ අයිනෙංම ගන්න හොද නෑ.. කොංක්‍රීට් එක ලිස්සනවා...
    මැදිං ගත්තම අවුලක් නෑ..
    රෑ ගමං ගිහිං එද්දි මගෙත් ආසම තැනක් තමා...
    පුට් රෙස්ට් වදින්නම නවන්න පුලුවං :love::love::rofl:

    :dull:

    අනේ මංදා බොලා නම්. මම ඔතනින් කාරෙකේ ආවත් බයිකෙකේ ආවත් නවත්තලා බලලා මිසක් හරවන්නේ නැත. ඒ තරමට ඔය පැත්තේ (අපේ පැත්ත නේහ්) එවුන් මට සුවර් යෑ..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔවුවා කියන්න එපා මිණි මාමේ. මුගේ කුප්ප ගති සහ කුප්ප ටැලන්ට් එක අපි මොකෙක්ටවත් පිහිටලා නෑ.
    කටුවකින් නෙමෙයි.. මූ අල්ලලා බලලා කියයි :P
    :angry::angry:
    :eek:
    අදත් දැක්කද?

    අද නෑ :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔවුවා කියන්න එපා මිණි මාමේ. මුගේ කුප්ප ගති සහ කුප්ප ටැලන්ට් එක අපි මොකෙක්ටවත් පිහිටලා නෑ.
    කටුවකින් නෙමෙයි.. මූ අල්ලලා බලලා කියයි :P
    මට මැවිල පේනව ඕක අල්ලල බලන්න් ගිහින් ගුටිකන හැටි....:baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒ කියන්නේ බලන් ඇවිල්ලා.. :rofl:
    දැං අපේ ඔෆිස් එක ගාව හෙනම පාලුයි බං.. :sorry:
    මට රස්සාවෙන් අස් වෙන්න හිතෙනවා.
    සෙද්ද ගියානම් පේනවනේ බොල

    ඔය එලියට එන්නේ බොගේ කුප්ප කම :P
    මට මැවිල පේනව ඕක අල්ලල බලන්න් ගිහින් ගුටිකන හැටි....:baffled:

    අඩා මිනි අයියා එහෙමද හිතාගෙන ඉන්නේ ආ :angry:
    මම ඔය ගුටි කන වැඩ කරන්න යන්නේ නෑනේ .:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට මැවිල පේනව ඕක අල්ලල බලන්න් ගිහින් ගුටිකන හැටි....:baffled:

    මොන ගුටිද.. මූ ගෙදර උන්දැගේ ඔෆිස් එකේ එකියක් ගානට ලයින් කරන් ආවා උන්දැටත් හොරෙන්. කුප්ප සිපී හරි හපනා ඒ වගේ වැඩවලට
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෙද්ද ගියානම් පේනවනේ බොල

    ඔය එලියට එන්නේ බොගේ කුප්ප කම :P

    අඩා මිනි අයියා එහෙමද හිතාගෙන ඉන්නේ ආ :angry:
    මම ඔය ගුටි කන වැඩ කරන්න යන්නේ නෑනේ .:yes:

    කුප්ප කථාවක් වෙන්නේ කොහොමද ඒක? මං කීවේ මේ පලාතම පාලුයි කියලා.. :eek: