හුලන් ගහල පුරවලද දන්නේ නෑ, ඔරිජිනල්මද බලන්න පොඩි කටුවකින් ඇනල බලපන් මලයෝ...![]()
මූව මරන්නද හදන්නේ...


හුලන් ගහල පුරවලද දන්නේ නෑ, ඔරිජිනල්මද බලන්න පොඩි කටුවකින් ඇනල බලපන් මලයෝ...![]()


එතන දකුණු පැත්තේ අයිනෙංම ගන්න හොද නෑ.. කොංක්‍රීට් එක ලිස්සනවා...
ඇයි අලුත් පාලම පහු කරලා නුවර පාරට හරවන roundabout එකෙන් ඩබල් දාලා footrest එක ගැවෙන්න ගත්තා එක පාරක්.එදා නම් චුට්ටක් විතර බය උනා![]()



වටිනව තමා..ඕන එකක් කියල දාල දාන්න හිතන් ඉන්නෙ.
නන් රිමූවබල් කිව්වට ඕක පස්සෙ සවුත්තු වුනොත් මාරු කරන්න පුලුවන් නේද?
![]()



I can feel your mind bro![]()
හුලන් ගහල පුරවලද දන්නේ නෑ, ඔරිජිනල්මද බලන්න පොඩි කටුවකින් ඇනල බලපන් මලයෝ...![]()

එතන දකුණු පැත්තේ අයිනෙංම ගන්න හොද නෑ.. කොංක්‍රීට් එක ලිස්සනවා...
මැදිං ගත්තම අවුලක් නෑ..
රෑ ගමං ගිහිං එද්දි මගෙත් ආසම තැනක් තමා...
පුට් රෙස්ට් වදින්නම නවන්න පුලුවං![]()
තව නියම තැනක් තියෙනවා රාගම පැත්තේ ඉදං මහබාගේ හන්දියට යද්දි.. නේවි කෑම්ප් එක ලග වංගු දෙක...මම ගත්තේ දකුණු පැත්තෙන් හැබැයි කාපට් එක උඩ.roundabout එක කිට්ටුවෙන්ම ලඟම නවලා ගත්තේ එදා නම්



තව නියම තැනක් තියෙනවා රාගම පැත්තේ ඉදං මහබාගේ හන්දියට යද්දි.. නේවි කෑම්ප් එක ලග වංගු දෙක...
පළවෙනි එක වමට.. පාර පලල් නිසා මැද අල්ලලා හොදටම නවලා ගන්න පුලුවං.. 60-65 ස්පීඩ් එක තියාගෙන
මීටර් 75ක් විතර ගියාම අනිත් එක දකුණට....ඒකත් අර වගේමයි... එතන 3ට ගහලා නමලා කෙලිං කර ගත්තාම මීටර් 400ක් විතර තනි කෙලිං පාර... පිඹලා යන්න පුලුවං..
මං දිනපතා යන එන පාර.. දැං හොදට පුරුදුයි තැන![]()
ඒ කියන්නේ හැමදාම වගේ කන ගැවෙන්න නවනවා වගේ.
පරිස්සමින් මචෝ.ඉස්සරහින් එන වාහන ගැන විශේෂයෙන්
හිතුන දවසට විතරයි... ඒ වංගු දෙක ගන්න වයසක අංකල්ලා පවා ටිකක් ඇග නවලා කාරිය බං වංගුව ගන්නෙ... ස්කූටර් උං එහෙමත් අමුතුම නැවිල්ලක් නවන්නේ..Highlight karala tiyana tika hondata oluwata da ganin..
Power, torque katavata galapenna tamai gear box eke ratios hadanne.. spocket hadanne...
saralavama kivvot...
Torque eka balapanne langa pickup & bara adinna... (Hp) power eka balapaanne yanna yanna ganna puluwan speed eka and RPM eka matha..
High torque engine = less power(Hp)
single cylider engines most....... langa pickup... top end speed eka adui..
(Trail bikes, Indian bikes)
Less torque = More power(Hp)
More than 3 cylinders most........ langa pickup eka adui yanna yanna
duwanava..
(CBR,R6, R1 anan manan bikes)
((((habai meket CBR250 ekak gattot 18000RPM vitara ganna puluwan.. engima loku wenna wenna 12000RPM walata wage limit wenava mokada ehema nattan e engine wala RPM eka godak wadi karagattot ena power eka control naha))))
thawa weight ekat balapaanava speed ekata oya uda kivva okkomat ekka...






ඩ්‍රීම්ස් ඔෆ් බඩා මාමි!![]()

හුලන් ගහල පුරවලද දන්නේ නෑ, ඔරිජිනල්මද බලන්න පොඩි කටුවකින් ඇනල බලපන් මලයෝ...![]()

එතන දකුණු පැත්තේ අයිනෙංම ගන්න හොද නෑ.. කොංක්‍රීට් එක ලිස්සනවා...
මැදිං ගත්තම අවුලක් නෑ..
රෑ ගමං ගිහිං එද්දි මගෙත් ආසම තැනක් තමා...
පුට් රෙස්ට් වදින්නම නවන්න පුලුවං![]()

ඔවුවා කියන්න එපා මිණි මාමේ. මුගේ කුප්ප ගති සහ කුප්ප ටැලන්ට් එක අපි මොකෙක්ටවත් පිහිටලා නෑ.
කටුවකින් නෙමෙයි.. මූ අල්ලලා බලලා කියයි![]()


අදත් දැක්කද?

අද නෑ![]()


මට මැවිල පේනව ඕක අල්ලල බලන්න් ගිහින් ගුටිකන හැටි....ඔවුවා කියන්න එපා මිණි මාමේ. මුගේ කුප්ප ගති සහ කුප්ප ටැලන්ට් එක අපි මොකෙක්ටවත් පිහිටලා නෑ.
කටුවකින් නෙමෙයි.. මූ අල්ලලා බලලා කියයි![]()

සෙද්ද ගියානම් පේනවනේ බොලඒ කියන්නේ බලන් ඇවිල්ලා..
දැං අපේ ඔෆිස් එක ගාව හෙනම පාලුයි බං..
මට රස්සාවෙන් අස් වෙන්න හිතෙනවා.

මට මැවිල පේනව ඕක අල්ලල බලන්න් ගිහින් ගුටිකන හැටි....![]()


මට මැවිල පේනව ඕක අල්ලල බලන්න් ගිහින් ගුටිකන හැටි....![]()
සෙද්ද ගියානම් පේනවනේ බොල
ඔය එලියට එන්නේ බොගේ කුප්ප කම
අඩා මිනි අයියා එහෙමද හිතාගෙන ඉන්නේ ආ
මම ඔය ගුටි කන වැඩ කරන්න යන්නේ නෑනේ .![]()
