ElaKiri Bajaj Pulsar Fan Club-4

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool::cool: එහෙනම් මේකත් මගේ පාවිච්චියේ හැටියට ලක්ෂයක්වත් දුවන්න පුලුවන් වෙයි නේහ්.... :D
    10415613_10207494778641616_8398169814713459230_n.jpg

    3.gif

    ඔන්න අද
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අතින් ඇදල වතුර මාරු කරන සුපිරි මැශිමක් තියෙනව ඉන්ගිරියෙ :P:P ගිහිල්ලම බලපන්කො :P:P මේ දවස් වල පේන්න නෑ.මොකෝ දන්නෑ :rolleyes::rolleyes:

    පොම්පේ මෝටරරේ bearing ඇද වෙලාලු...:dull::dull::dull::dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රීඩ් මයි ප්ල්ග්ස් මිට්ටනේ :cool::cool: දෙකක් ටිකක් රිච් නේද දුවල තියෙන්නෙ ?:oo::oo: ඔහොමම දුවන්නම් නේද බන් ? :nerd::nerd:

    14e30qa.jpg
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    sri lanka insurance karayo vadak na ban

    2014 full danma 3000k gevala anith gana dina 180 check ekakin dunna ethakota e davasema card eka issu kara


    2015 full danma 3000k gevala anith gana dina 180 check ekakin dunna ethakota e davasema card eka issu kara

    meda sare giyama kiyanava check ekak dunnoth eka cash vunama card eka isssu karannam lu ethakam tempory note ekak dennam lu, ita passe thathha unta banala cash check ekak deela ava edama maru kara ganna

    එතන ඉන්න උන්ට check එක වත් හරියට ලියා ගන්න බැ එකත් වරද්දුවා.

    un parana customers la ta kudammage salakili penanne

    12769544_10207267935810046_1759737322_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    thel wage da Japanese ekak padinakota thiyena athal eka. :D:P:P

    hornet bari nam VTR ekak gamu. :D :D VTR ekak 30kmpl wath karanawa defa. (2009 passe apu eka. two meter model) EFI thiyena nisa. habai 5speed gear and two cylinder. :P

    :oo: VTR එකේ නිකන් වටේට යකඩ බට පාස්සලා වගේනේ බං..... :P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo: VTR එකේ නිකන් වටේට යකඩ බට පාස්සලා වගේනේ බං..... :P

    :lol::lol::lol: ehema thamai design eka bola :dull::dull: mtanam inline 4 eke wage ara engima pirichcha gathiyak nethi hinda set une ne :baffled::baffled: hoda bike ekak.oke SPADA eka padda eka maru hurubuhutiiii :love::love::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    ado NGK plug ekak 500yata koheda bun denne ? :rolleyes::rolleyes: man hithan unne 1000kata kittu athi kiyala ekak.hoyala balanta oone :D

    :oo: මේ ඔන්න ඕකට බොෂ් ඩුවල් ස්පාර්ක් ඉන්දියන් ප්ලග් හතරක් දාලා පැදපන්.... එකක් 350ක් විතර වෙන්නේ..... :P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo: මේ ඔන්න ඕකට බොෂ් ඩුවල් ස්පාර්ක් ඉන්දියන් ප්ලග් හතරක් දාලා පැදපන්.... එකක් 350ක් විතර වෙන්නේ..... :P


    mata beee manual eke™ thiyenen menna me deken ekak daanna kiyala :):)

    k0sw9e.jpg