එහෙනම් මේකත් මගේ පාවිච්චියේ හැටියට ලක්ෂයක්වත් දුවන්න පුලුවන් වෙයි නේහ්....
![]()
ඔන්න අද
එහෙනම් මේකත් මගේ පාවිච්චියේ හැටියට ලක්ෂයක්වත් දුවන්න පුලුවන් වෙයි නේහ්....
![]()
අතින් ඇදල වතුර මාරු කරන සුපිරි මැශිමක් තියෙනව ඉන්ගිරියෙගිහිල්ලම බලපන්කො
මේ දවස් වල පේන්න නෑ.මොකෝ දන්නෑ
![]()




ela ela parissamin padapanhttps://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-9/10415613_10207494778641616_8398169814713459230_n.jpg?oh=6963ffbbed27123e2ded06697f5e8de3&oe=575EF4AF&__gda__=1466226617_1d51d5282d95334a98ff20e1b9b38b3e
![]()
ඔන්න අද


පොම්පේ මෝටරරේ bearing ඇද වෙලාලු...![]()






රීඩ් මයි ප්ල්ග්ස් මිට්ටනේදෙකක් ටිකක් රිච් නේද දුවල තියෙන්නෙ ?
ඔහොමම දුවන්නම් නේද බන් ?
http://i68.tinypic.com/14e30qa.jpg
thel wage da Japanese ekak padinakota thiyena athal eka.
hornet bari nam VTR ekak gamu.![]()
VTR ekak 30kmpl wath karanawa defa. (2009 passe apu eka. two meter model) EFI thiyena nisa. habai 5speed gear and two cylinder.
![]()
VTR එකේ නිකන් වටේට යකඩ බට පාස්සලා වගේනේ බං..... 
VTR එකේ නිකන් වටේට යකඩ බට පාස්සලා වගේනේ බං.....
![]()


ehema thamai design eka bola 
mtanam inline 4 eke wage ara engima pirichcha gathiyak nethi hinda set une ne 
hoda bike ekak.oke SPADA eka padda eka maru hurubuhutiiii 


salli nethoooo
![]()

ubata bike eka ganna puluwan plug maru karanna ba yako 2000k yayi set ekatama
e plug dan avurudu 20 paranayi![]()

man hithan unne 1000kata kittu athi kiyala ekak.hoyala balanta oone 
ado NGK plug ekak 500yata koheda bun denne ?man hithan unne 1000kata kittu athi kiyala ekak.hoyala balanta oone
![]()
මේ ඔන්න ඕකට බොෂ් ඩුවල් ස්පාර්ක් ඉන්දියන් ප්ලග් හතරක් දාලා පැදපන්.... එකක් 350ක් විතර වෙන්නේ..... 
මේ ඔන්න ඕකට බොෂ් ඩුවල් ස්පාර්ක් ඉන්දියන් ප්ලග් හතරක් දාලා පැදපන්.... එකක් 350ක් විතර වෙන්නේ.....
![]()


mata beee manual eke™ thiyenen menna me deken ekak daanna kiyala
![]()
උඹත් අර අල්ලගේ මැනුවල් එක අල්ලන් නටන උන් වගේම තමා......!! 
VTR එකේ නිකන් වටේට යකඩ බට පාස්සලා වගේනේ බං.....
![]()




ඔවු යකෝ නිකන් බට පදුරක් වගේ,,,![]()
මට ඒක දැක්කහම මතක් උනේ ලංකාවේ හදන ලොව වේගවත්ම කාර් එකේ බට සෙට් එක......!! 

අතින් ඈදලා වතුර මාරු කරනවා වගේ නෙවේ සහෝ මැෂිමේ දාලා වතුර මාරු කරනකොට......
![]()



