කන්නාඩි කුට්ටම ගැනද ඔය කියවන්නෙ![]()

ඒ කියන්නේ උබට සිරාවටම කන්නාඩි කුට්ටම ඇරුනම වෙන කුට්ටමක් නැද්ද?![]()



මෙන්න ඇවිල්ලෝ.කොලු පැටව් ගෙට ගනියෝ


අෆ්ෆා අරක නැද්ද?කන්නාඩි කුට්ටම ගැනද ඔය කියවන්නෙ![]()
යුරාජ් කොල්ලො අර දුර දුවන ලේලන්ඩ් වල එන විසිල් සවුන්ඩ් එක මොකක්ද බන්ඒක කම්පැනියෙන් එන විදිහමද
ඒවයෙනම් අර ජරා සද්දෙ නෑ.විසිල් එක විතරයි වදින්නෙ
![]()
ඒ සයිලන්සරේට හයි කරනව පොඩි යකඩ දැලක් වගේ රවුමට
ඒක හින්දයි විසිල් සද්දයක් එන්නෙ
ඩීසල් ෆිල්ටර් එක පුච්චලා, ඒකේ ඈතුලේ තියෙන යකඩ දැල සයිලන්සරේට සෙට් කරනවා...... 
නෑ බන් ලේලන්ඩ් උනත් පට්ට යෑමක් යනව දවසක් උදේ 5.00විතර පාර ගොඩක් ෆ්රී වෙලාවක ලෝඩ් එක දාල CTB එකක් යනව නිකමට මාත් අල්ලල බැලුව ඌ 100ට ලන් වෙන්න යනව බන්![]()
කුට්ටම් මොඩල් එකේ උඹ 100ට ගියා.....?? 
බොරු කියන්න එපා බොල....... 
ඉතින් ඩෝ ඩීස්ල් ෆිල්ටර් කරල දෙන්නෙ එතකොට සයිලන්සරෙන්දඩීසල් ෆිල්ටර් එක පුච්චලා, ඒකේ ඈතුලේ තියෙන යකඩ දැල සයිලන්සරේට සෙට් කරනවා......
![]()


කසාදෙට කොහොමද කුට්ටම වටින්නෙඅඩෝ agrmrs මං හිතුවේ මේකේ උන් ජෝක් එකට කියන්නේ කියලසිරාවටම උබට කුට්ටමක් නැද්ද එතකොට?
අව්ලක් ගන්න එපා මචෝ කසාද බැන්ද දවසක මට කෝල් එකක් දීපන් මන් උදව් කරන්නම්
![]()
කුට්ටම නැති උනත් ඇස් පේනවනම් ෆොටෝ වලට ඉන්න පුලුවන්නෙ 
හුටා..... මූ කුට්ටම ගැන දන්නෙත් නෑ.... isurueka කියපු සීන් එක හරි වගේ.......
පව් ඉතින් කාගේ උනත් දරුවෙක්නේ...... 
කසාදෙට කොහොමද කුට්ටම වටින්නෙකුට්ටම නැති උනත් ඇස් පේනවනම් ෆොටෝ වලට ඉන්න පුලුවන්නෙ
![]()
ගෑනිගෙන් ගුටි කන්න උනාම කෝල් එකක් දීපන් උදව් කරන්නම් 
ඇයි ඉතින් වයිෆ් ගහන්නෙකසාද බැදපු දවසට තේරෙයි කසාද බදිනවා කියන්නේ ෆොටෝ ගන්න එක විතරක් නෙවෙයි කියලගෑනිගෙන් ගුටි කන්න උනාම කෝල් එකක් දීපන් උදව් කරන්නම්
![]()
කුට්ටම නැති උනානම් විශන් කෙයා එකෙන් අලුත් කුට්ටමක් ගන්නවනෙ 

ඇයි ඉතින් වයිෆ් ගහන්නෙකුට්ටම නැති උනානම් විශන් කෙයා එකෙන් අලුත් කුට්ටමක් ගන්නවනෙ

වයිෆ්ට ඕන්නෑ බන් මට තිබ්බොත් ඇතිවයිෆ්ලට ගහන කුට්ටම් විෂන් කෙයා එකේ නෑ කුකුලෝ![]()


කරුමෙට වැහැලා ලිඳත් එක්කම ගං වතුරට යටවෙලා.. උඩට ආවට තව අඩි ගානක් වතුර යට.