Elakiri.com Awards 2015

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:cool:

මගෙ ත්‍රෙඩ් එක දාල නැහැ.. හීනෙන් scurvy පෙනිය
5.gif

පරක්කු වෙලා ත්‍රෙඩ් දාල දැන් කෑ ගහනව... :frown:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
Elakiri Awards 2015 අංශ කීපයක් යටතේ චන්ද විමසීම දැනටමත් සිදු කෙරේ.

හොදම උදව් කරුවා 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718431

හොදම ආගමික ත්‍රෙඩ් එක 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718439

වසරේ මොල කරුවා 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718424

වසරේ හොදම විස්තර සපයන්නා 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718433

හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718445

වසරේ හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718457

හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718466

වසරේ හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718473[/QUOTE]

වසරේ නැගී එන තරුව 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718539
 
RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    වසරේ හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718473

    වසරේ නැගී එන තරුව 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718539[/QUOTE]

    කෝ බෝල මගේ එක?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    සමහර අය කියලා තියනවා මේක සාදාරන නෑ කියලා..මේක සාදාරන වෙන්න ඕනෙ කියලා දෙයක් නෑ බන්..මම හිතන්නේ අපි මේක කරන්නේ විනෝදෙටත් එක්ක. ඉතින් එහෙව් එකේ මේක අනිත් අයත් සමග හිත මිතුරුකම් වර්දනය කර ගැනීමට යොදා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.සාදාරනව කරනවා නම් මෙහෙම චන්ද තියලා පුද්යලයින් තෝරන එකම වැරදියිනේ. එහෙමනම් තරඟයේ ජයාග්‍රාහකයින් තෝරන්න පැහැදිලි නිර්නායක තියෙන්න ඕනෙ. උදාහරනයක් කියනවානම් වසරේ හොඳම පුද්ගලයා(එහෙම එකක් නෑ, තියෙන්නෙ ජනප්‍රියම පුද්ගලයා..ඒක යන විදිහ හරි ) තොඅරන්නේ මේ මේ දේවල් පදනම් කරගෙන. එතකොට ඒ දේ වල් වලට ස්කෝර් එකක් දීලා ලකුනු වැඩිම කෙනා තෝරාගන්න පුලුවන්. ඒ නිසා වසරේ කලු චරිතය වගේ දේවල් වලට නොමිනේට් වෙලා ඉන්න අය ඒ ගැන විඩිපුර හිතන්න එපා.:cool::cool:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මේ ගොඩක් පොල්ස් දාපු නූල් වල views ගොඩක් අඩුයිනේ...සමහර ඒවායේ 50ක් වත් නැහැ...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Elakiri Awards 2015 අංශ කීපයක් යටතේ චන්ද විමසීම දැනටමත් සිදු කෙරේ.

    හොදම උදව් කරුවා 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718431

    හොදම ආගමික ත්‍රෙඩ් එක 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718439

    වසරේ මොල කරුවා 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718424

    වසරේ හොදම විස්තර සපයන්නා 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718433

    හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718445

    වසරේ හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718457

    හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718466

    වසරේ හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718473[/QUOTE]

    වසරේ නැගී එන තරුව 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718539

    2015 වසරේ ජනප්‍රියම පුද්ගලයා මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718554
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    මොකද වුනේ බන්? ත්‍රේඩ් ක්ලෝස් කරලා පෝල් අයින් කරලා..
    කවුද කේස් එක දැම්ම එකා? :growl:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    මොකද වුනේ බන්? ත්‍රේඩ් ක්ලෝස් කරලා පෝල් අයින් කරලා..
    කවුද කේස් එක දැම්ම එකා? :growl:

    ade katawath epa nam eka mata diyallako..:eek::eek::eek:
     
    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    මොකද වුනේ බන්? ත්‍රේඩ් ක්ලෝස් කරලා පෝල් අයින් කරලා..
    කවුද කේස් එක දැම්ම එකා? :growl:

    so whose won?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සමාවෙන්න ඕනා ත්‍රෙඩ් එක පොඩ්ඩක් ලේට් උනාට
    මොකද මචං
    ඉස්සර කොල්ල කාලේ නම් දුවගෙන ඇවිල්ලා දන්නා පුළුවන්
    දැන් ඉතින් එහෙම බෑනේ
    කඩෙන් කඩේට
    නවත්ත නවත්ත දන්නෙ නැද්ද
    මේකේ ඒ සපත්තු නෑ කියයි
    අනේ මේ සාරි එකේ බ්ලවුස් එකේ පාට ඩාර්ක් කියයි
    අරකයි මේකයි
    ඊට පස්සෙ ඇවිල්ලා කෑම හදනකම් ඉන්නයි
    කවන්න පස්සෙන් දුවන්නයි (අම්මගෙ නෙවෙයි පොඩ්ඩගෙ);)
    අම්මෝ පික්ෂු
    මම හිතුවේ 10 විතරවත් දාගන්න පුළුවන් වෙයිද කියලා :cool::cool:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පැටියා හොඳ එකෙක් මචන්. ඌව මේකට දානවා නම් ඊට කලින් දැමිය යුතු එවුන් දාස් ගානක් ඉන්නවා. කෝ අර Damith Kariyawasam, OrionThuma එහෙම. උන්ගේ නම්වත් නැතුව අරුගේ නම දාන්නේ කොහොමද? ඔය වැඩේ වුණේ අර සොහොන මුගේ නම යෝජනා කරපු නිසානේ. අනිත් එක ඒ විදියටම ත්‍රෙඩ් එකේ මුල බඩියාව යෝජනා කලානම් කවුරුහරි ඌවත් දාන්න වෙනවා.

    මොනවා වුනත් පැටියා අයින් කරන්න ඕනේ කියන මතයේ මම නම් ඉන්නේ. ඒ වගේම එරෝසනුත්. දේශපාලන මතයක් දරන එක කළු චරිතයක් වෙන්න කිසිම හේතුවක් නෙමෙයි.

    එහෙම සින් එකක් නැහැ බන්. කව්රුහරි කළු චරිතයක් කියල කෙනක් යෝජනා කරනවනම් එයාව ගන්න ඕනි. මොකද ඔය චාරට්ම චරිතය වෙන්න අනේ මම එන්නම් කියල කව්රුත් එනවද ??
    පැටියා කැමති නැහැ කියල අයින් කරන්නයි ඇන්ටි බි බි එස් කැමති නැතුව තියෙද්දු උව පොල් එකට දාන්නයි මොකද්ද සදරණය ??

    පැටියා හෝ උබ යෝජනා වෙන්නේ මේකේ ඉන්න උන්ගේ කැමැත්ත මත.. උබ හෝ පැටියා එකට ගැලපෙන්නේ නැත්තම් අනිත් අය එකට වොට් කරන්නේ නැතිවෙයි. ආතල් එකට වොට් කරන අය උනත් දෙපාරක් හිතන්න ඕනි නේ. තමුන්ගේ යාලුවා සීරියස් ගන්නවනම්

    මන් දැක්ක ටොම් කිරියෙන් යන්න වෙයි කියලත් කියලා තියනවා. ඕවට කිරින්න් යන්න ගියොත් කිරියේ කව්රුත් ඉතුරු වන්නේ නැතිවෙයි. ටොම් ගේත් වැරැද්ද තියෙන්නේ ත්‍රෙඩ් එක අයින් කරවපු එක.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    well said bro..