මගෙ ත්‍රෙඩ් එක දාල නැහැ.. හීනෙන් scurvy පෙනිය![]()
පරක්කු වෙලා ත්‍රෙඩ් දාල දැන් කෑ ගහනව...

මගෙ ත්‍රෙඩ් එක දාල නැහැ.. හීනෙන් scurvy පෙනිය![]()

Elakiri Awards 2015 අංශ කීපයක් යටතේ චන්ද විමසීම දැනටමත් සිදු කෙරේ.
හොදම උදව් කරුවා 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718431
හොදම ආගමික ත්‍රෙඩ් එක 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718439
වසරේ මොල කරුවා 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718424
වසරේ හොදම විස්තර සපයන්නා 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718433
හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718445
වසරේ හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718457
හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718466
වසරේ හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718473
පරක්කු වෙලා ත්‍රෙඩ් දාල දැන් කෑ ගහනව...![]()



Elakiri Awards 2015
හෝදම විහිලු තහලු 2015
මනාපය ලබාදෙන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1718572
වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම
මොකද වුනේ බන්? ත්‍රේඩ් ක්ලෝස් කරලා පෝල් අයින් කරලා..
කවුද කේස් එක දැම්ම එකා?



so whose won?වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම
මොකද වුනේ බන්? ත්‍රේඩ් ක්ලෝස් කරලා පෝල් අයින් කරලා..
කවුද කේස් එක දැම්ම එකා?
සමාවෙන්න ඕනා ත්‍රෙඩ් එක පොඩ්ඩක් ලේට් උනාට



පැටියා හොඳ එකෙක් මචන්. ඌව මේකට දානවා නම් ඊට කලින් දැමිය යුතු එවුන් දාස් ගානක් ඉන්නවා. කෝ අර Damith Kariyawasam, OrionThuma එහෙම. උන්ගේ නම්වත් නැතුව අරුගේ නම දාන්නේ කොහොමද? ඔය වැඩේ වුණේ අර සොහොන මුගේ නම යෝජනා කරපු නිසානේ. අනිත් එක ඒ විදියටම ත්‍රෙඩ් එකේ මුල බඩියාව යෝජනා කලානම් කවුරුහරි ඌවත් දාන්න වෙනවා.
මොනවා වුනත් පැටියා අයින් කරන්න ඕනේ කියන මතයේ මම නම් ඉන්නේ. ඒ වගේම එරෝසනුත්. දේශපාලන මතයක් දරන එක කළු චරිතයක් වෙන්න කිසිම හේතුවක් නෙමෙයි.
well said bro..එහෙම සින් එකක් නැහැ බන්. කව්රුහරි කළු චරිතයක් කියල කෙනක් යෝජනා කරනවනම් එයාව ගන්න ඕනි. මොකද ඔය චාරට්ම චරිතය වෙන්න අනේ මම එන්නම් කියල කව්රුත් එනවද ??
පැටියා කැමති නැහැ කියල අයින් කරන්නයි ඇන්ටි බි බි එස් කැමති නැතුව තියෙද්දු උව පොල් එකට දාන්නයි මොකද්ද සදරණය ??
පැටියා හෝ උබ යෝජනා වෙන්නේ මේකේ ඉන්න උන්ගේ කැමැත්ත මත.. උබ හෝ පැටියා එකට ගැලපෙන්නේ නැත්තම් අනිත් අය එකට වොට් කරන්නේ නැතිවෙයි. ආතල් එකට වොට් කරන අය උනත් දෙපාරක් හිතන්න ඕනි නේ. තමුන්ගේ යාලුවා සීරියස් ගන්නවනම්
මන් දැක්ක ටොම් කිරියෙන් යන්න වෙයි කියලත් කියලා තියනවා. ඕවට කිරින්න් යන්න ගියොත් කිරියේ කව්රුත් ඉතුරු වන්නේ නැතිවෙයි. ටොම් ගේත් වැරැද්ද තියෙන්නේ ත්‍රෙඩ් එක අයින් කරවපු එක.