Rep power wadi account podda denekgen rep godak aran kotu piruna ayage thama point godak adu wenne. Podda podda hari goda denekgen rep gaththa ayage rep adu wenawa adui.එහෙමත් නෑ බන් දැන් තනුජක, කිඹුලා, ටොම් අයිය, රත්තරං එහෙම හිටියට ලොකු රෙප් පවර් එකක් තිබුනෙ නෑ නෙ. කරපු කියපු වැඩ තමා ඉතුරු වෙන්නෙ
දැන් බලපන්කො රෙප් සිස්ටම් එක නැතිවුනාම රෙප් වලින් උඩ හිටපු අය බැලුම හුලං ගියා වගේ, අර කට්ටියට එහෙම වෙන්නේ නෑ.
Ekiyanne aththtama wadak athi deyak daala godak kattiya eyata rep deela nam ewala rep point aduwenawa adui.
Dan thiyana trophy points walata wada godak issarahata wadi wenawa, danata normal ganak deela thiyenne. Meka final nemei.
Last edited:


ඉස්සර කට්ටිය දැගලුවේ මේකෙ පොරක් වෙන්න.. ඒ කියන්නේ rep power එක වැඩි මිනිහෙක් වෙන්න... මේකෙන් වෙන්නෙ කට්ටිය අලුත් thread ලියන්න තියෙන spirit එක නැති වෙනවා..

