Elakiri update එකේ අඩුපාඩු ටිකක්..

cat123

Well-known member
  • Sep 25, 2007
    2,700
    4,439
    113
    Aluth problem ekak :nerd:

    cannot post more than 10000 characters.

    error msg:
    Please enter a message with no more than 10000 characters.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    03. කට්ටිය කියල තිබ්බ තම්න්ගෙ thread එකක් bump කරන්න බැහැ කියල.. ඒක ඇත්තනම් ඒකත් අවුල්..:no:(forum එකක අනන්‍යතවක්ඒක.. BUMP = Bring Up My Post)

    Man meka test kara. Mata bump unane.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වම් පැත්තෙ අවතාර පෙන්නනව පොඩි වැඩියි :( මීට වඩා ටිකක් ලොකුවට පේන්න තිබ්බ නං හොඳයි
    ඒකනං ඇත්ත මනුස්සය කවුද කියල අදහස එන්නේ නෑ එකපාර ඉස්සර වගේ :no:
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඒකනං ඇත්ත මනුස්සය කවුද කියල අදහස එන්නේ නෑ එකපාර ඉස්සර වගේ :no:

    උඹ වගේ පැයෙන් පැයට අවතාරේ මාරු කරාම තවත් අමාරුයි..නම දන්න නිසා හොඳයි බොලාගේ;)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ වගේ පැයෙන් පැයට අවතාරේ මාරු කරාම තවත් අමාරුයි..නම දන්න නිසා හොඳයි බොලාගේ;)
    සයිට් එක අලුත් උනු එකේ අපිත් අලුත් වෙන්න එපැයි නැත්තන් හරි නෑ නෙ :P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සයිට් එක අලුත් උනු එකේ අපිත් අලුත් වෙන්න එපැයි නැත්තන් හරි නෑ නෙ :P

    මම නං කලිංම දැනගත්ත කිරිය අලුත් වෙනව කියල ඒ නිසා ඊට කලිං අලුත් වුනා :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නං කලිංම දැනගත්ත කිරිය අලුත් වෙනව කියල ඒ නිසා ඊට කලිං අලුත් වුනා :dull:
    මැරෙන්න ලංවුනාම ඔයවගේ අනාගතේ වෙන සිද්දි ඉවෙන් වගේ දැනෙනව කියල මම අහල තියෙනව :yes:
     
    • Haha
    Reactions: Aki992

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    ඉස්සර තිබ්බ USER CP එක හොයාගන්නෙ කොහොමද. මඤඤං වගේ
    Anna hari matath tyana q eka eka ban

    Ane ban admin apita dark theme ekak deepan mekata as deka ridenawa yakow
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තමන් දාන ත්‍රෙඩ් reply බලන්න බැරි අයගෙ list එකක් හදන්න දුන්න නං මරු :) ignore list වැඩක් නෑ
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    Etata thama question kiyala wenama deela thiyenne. Okoma question homepage eken eka para balanna puluwan.
    Eeta passe ewata answer karanna puluwan. Ewata answer karama, best answer kiyala therunama like walata wada godak points wadi.

    Boruwata question kiyala dala thread promote karanna giyoth, hamotama e ayata bad rep dennath puluwan.

    අඩේ රංගයා උඹට දැන් හතලිහට කිට්ටුයි නේද කසාදයක් එහෙම බැඳලද? :D