මිත්‍රවරුනි මට මෙන්න මේ වගේ එකක් හදාගන්න ඕනි,
මම pettah බැලුවා කොහෙන්වත් තිබ්බෙ නෑ, Aliexpress එකෙන් ගෙන්න ගන්න ගියොත් මාසයක් වත් යයි. ඊට කලින් මේක හදාගන්න ඕනි. මේකට ගන්න ඕනි මෝටරයක් + motor control කියන්නකො, මේ වගේ මොටර් සාමාන්‍යන් තියෙන්නෙ මොන වගේ electric items වලද. ගලවලා හරි ගන්න