electronics දන්න අයගෙන් උපදෙසක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    thanks buddy

    ස්පීඩ් එක අඩු වැඩි කරන්න පුලුවන් නම් හොදයි, එහෙම උනොත් 10RPM වැඩක් නැද්ද?


    ස්පීඩ් එක අඩු වැඩි කරන්න පුලුවන් නම් හොදයි, එහෙම උනොත් 10RPM වැඩක් නැද්ද? oscilation fan motor වලට speed controller use කරන්න බැරිද
    speed Eka adjust karanna ona nam 20rpm wage motor ekak Ganna wadi torque ekak thiyana. ita passe pm speed controller module ekak haraha motor ekata power denna