ellakiri old mmbers

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ඔව් බං.. කතා කරලා තේරුමක් නෑ ඔව්වා..
ආයෙ මක්කයි බං.. මමත් එහෙම තමයි.. හොරාට නම් ඇවිත් ගිහින් නෑ ලොවෙත්..
පිස්සුවක් කෙලලම තමා යන්නෙ..:lol:

අපෝ ඔව් බං.. මාත් කාලයක් පත්තරේ දෙකට නමලා කකුල් දෙක උඩ තියන් ටයිප් කලා බෙල්ල කකියනකන්, අත් දෙක කකියනකන්.. මේකෙ උන්ට හොඳ දෙයක් දැම්මට කිසි ගතියක් නෑ.. දැන් කිරියට ත්‍රේඩ් දානවා නම්,

01. වැලක් තියෙනවා ලින්කුව දෙන්නම් කියලා ත්‍රේඩ් දාන්න ඕන..

02. වයිපර්ගර්ල්ස් ෆෝරම් එකෙන් හරි කමක් නෑ.. වැල ෆොටෝ ශූට් එකක මුල් පිංතූර දෙක තුන දාලා, ඉතුරුවා දාන්න බෑ PM කරන්නං කියල ත්‍රේඩ් දාන්න ඕන..

02. දේශපාලනය ගැන ත්‍රේඩ් දාන්න ඕන..

04. මානසික අසහනයෙන් පෙළෙන එකෙක්ගෙ වෙස් අරගෙන ෆේක් එකක් හදලා ත්‍රේඩ් එකක් දාන්න ඕන..

05. ඇඳේ තෙල් කූඹි වහලා, අහවල් පැත්තෙ ගිහින් ගංජා කිලෝ එකක් ගෙනාවා වගේ ත්‍රේඩ් එකක් දාන්න ඕන..

06. ජංගි කොටයක් ගහන් ඉන්න ලංකාවෙ කෙල්ලන්ගෙ පිංතූර දාන්න ඕන..

07. ඔය එකක්වත් බැරි නම් මේකෙ එකෙක් එක්ස්පෝස් කලා කියලා ත්‍රේඩ් එකක් දාන්න ඕන..

කොමෙන්ට් නැතත් විසිටර්ස්ලා අද්දගන්න ඕන නම් 14+ 16+ 18+ 25+ 50+ ඔහොම අන්තිමට දාන්න ඕන ටොපික් එකට..

නැත්තං ජීවිතේට හොඳ යමක් එකතු කරගන්න ත්‍රේඩ් එකක් දැම්මොත් ආසාවටවත් බලන්නෑ.. සමහර උන් ත්‍රේඩ් එක දාලා මේ ක්ෂණිකව පට්ට මචං කියලා රිප්ලයි කරලත් ඉවරයි..:lol:
සමහර උන් ත්‍රේඩ් එක දාලා මේ ක්ෂණිකව පට්ට මචං කියලා රිප්ලයි කරලත් ඉවරයි
samAHARA VIDEOS ME ALUTHMA EWWA:::WINADI 45 WAGE EWA:THREAD EKA DAMMA WITHARAI:::MARU COMMENTS TIYENAWA:PATTA OII
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,492
    3,729
    113
    thoge kawruth newi nam ai yako tho ne mage comment ekata reply kale ridila duwagena awilla. wahal kama redda assen berenawa. mage kawruth newi lu.. ane huke

    moda kama kiyanne okata ban. old members la gena kata karana ekaka politics adala aragena nanawa......... wahala hodai ban. ubala lollo ne ekaw awla....:lol::lol::lol::lol:
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    පරණ උන් ඉන්නවා බං.. මොකෝ නැත්තෙ.. ඒත් ඉතිං ඇක්ටිව් ඉන්නෙ‍ 30% වගේ තමා පරණම උන්ගෙන්.. ගොඩක් උන්ට දැන් වයස ඇති බං.. උන් ඉතිං බැන්ඳට පස්සෙ කාර්යබහුල වෙනවනේ.. ඒ කාලෙ වගේ ආතල් ගන්න ටයිම් එකක් නෑ.. :(

    හැබැයි සමහර උන් ඉන්නවා අලුත් ඒවා හදන් ගොන් ආතල් දෙන..:lol:

    That is what happens saho .....

    It is very hard to find sometime to post a thread.

    I try my best to comment, rate and REP though.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔන්ලයින් ලිස්ට් එක අරන් බලපංකො.. ගොඩක් උන් ත්‍රේඩ් බලනවා.. ගන්න තියේ නම් දෙයක් අරගෙන ශේප් එකේ මාරු වෙනවා.. ත්‍රේඩ් එක දාපු එකා මේක දාන්න මොන තරම් මහන්සි උනාද කියලා නිකමටවත් හිතන්නෙ නෑ.. එහෙම හිතුණා නම් ඌ කවදාවත් බම්ප් එකක් නොදා ඉන්නෙත් නෑ.. :no: හැබැයි වැලක් තියෙනවා කියලා දැනගත්ත ගමන් මෙන්න පෝලිමට එනවා.. මටත් එවපං මටත් එවපං කියාගෙන.. මලාට රිප්ලයි දාන්නෙ නැති උන්.. මම ඔය එකෙකුටවත් PM වලට රිප්ලයි කරන්නෑ..:lol: මොකද ඒකත් ත්‍රේඩ් එකේම දාලා තිබ්බා නම් ඕකුන් බාගෙන ශේප් එකේ යනවා..:rofl:

    Sirawata etakota thread damilla EPA wenawa
     

    chabi

    Banned
    Dec 7, 2006
    20
    0
    0
    අයි අපි ඉන්නේ.හැබයි අපි හිටියට එච්චර පෝස්ට්ස් නම් දාන්නේ නෑ.
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,020
    536
    113
    Nugegoda
    අපිත් ඉන්නව.. 2005 වගේ ඉඳල ඉන්නව. හැබැයි පොස්ට් දාන්නනම් වෙලාවක් නෑ... ඩේලි ට්‍රැවල් කරනව ඈ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපිත් ඉන්නව.. 2005 වගේ ඉඳල ඉන්නව. හැබැයි පොස්ට් දාන්නනම් වෙලාවක් නෑ... ඩේලි ට්‍රැවල් කරනව ඈ...
    ආහ්.. උඹට ත්‍රේඩ් කියවන්න වෙලාව තියෙනවා.. ඒක කියවලා බම්ප් එකක් දාන්න වෙලාව නෑ.. අනේ නිකං හිටපං..:dull: