Exercise Help (pull-ups, chin-ups)

Dan_Bilzerian

Member
Apr 10, 2015
292
41
0
මචන්ලා මම බාර් එකක් සෙට් කරගෙන මේ ව්‍යායාම දෙක කරන්න හදන්නේ...:cool::cool:
දන්න කෙනෙක් කියනවද මේකෙන් අතුරු ආබාධ එහෙම එයිද කියලා මුකුත්...:sorry::sorry:
Pull-ups
unassisted-pullup.jpg


Chin ups
1b_chin_up_18feu8i-18feuci.jpg


මට උස යන්න ඕනා නෑ Upper body එක පොඩ්ඩක් ෆිට් උනානම් ඇති :baffled::baffled::)


 

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,574
    2,396
    113
    හැමදාම කරනවා.. අව්ලක් නෑ.. මට එකවර 20යි වැඩිම පුළුවන්.. :(