Elliptical Exercise Machine....
එළකිරි ජිම් යන, ගෙදර එක්සර්සයිස් මැෂින් තියෙන එව්වොන්ගෙන් පොඩි උදව්වක් ඕනේ....
මේ පහල රූපේ තියෙන මැෂින් එක මට ලැබුන. යාලුවෙකුගේ අයියා කෙනෙක් දුන්නේ. පාවිච්චි කරපු එකක් නෙමේ.
මම ජිම් යන කෙනෙක්වත් , ගෙදරදි එක්සර්සයිස් කරන්නේවත් නැති කෙනෙක්.
නමුත් මාසයකට දෙතුන් පාරක් උදේට දුවනවා. කිලෝමීටර් 2, 3 පමණ.
මට තියෙන්නේ මධ්‍යම, සැහැල්ලු ප්‍රමාණයේ පුංචි ශරීරයක්.මේ මැෂින් එක පාවිච්චි කරන එක අවුලක් නැති වෙයිද?
මම ගූගල් එකේ පොඩ්ඩක් හොයල බැලුව.ඕනෙම වයස් කාන්ඩේ කෙනෙකුට අවුලක් නැතිලු.ට්‍රෙඩ්මිල් එකකට සාපේක්ෂව සාර්ථක ව්‍යායාම උපකරණයක් කියල තමා සඳහන් වෙන්නේ.
මේ ගැන උපදෙසක් දෙන්න පුළුවන් කෙනෙකුගේ අදහස් අවශ්‍යයි.
පාවිච්චි කරනවා නම් කොච්චර වේගයකින්, දවසට කොච්චර වෙලා ව්‍යායාම් කරන්න ඕනෙද?
දවස ගානේ කරන්න ඕනෙද? එහෙම නැත්තම් දවස් කිහිපයකට සැරයක්ද ?

oya 28 ta wadi ne, oya madi ne da bara .