Exercise Machine...

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,755
    113
    mama dan masayak wenawa gym gihin. full diet inne. bath kannema na.
    pahugiya maseta 4kg adu una :)

    mamath wheat products, kiri, sugar nawaththalama damma. :yes:
    Edit : before photo ekak aran thiyaganin bara adu wunama motivate wenna watinawa. :yes::D
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    mamath wheat products, kiri, sugar nawaththalama damma. :yes:
    Edit : before photo ekak aran thiyaganin bara adu wunama motivate wenna watinawa. :yes::D

    ow neda ban. :yes:
    dan 98kg. meka 60kg walata wage bassaganna puluwan weida ban
    digatama diet + workout karagena yanawa nawatthanne naha
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මගෙත් බඩ දාල බං...උසට බර නම් හරි.. ඒත් බඩ තමා සීන් එක. බඩ අඩුකරගන්න විදිහක් කියන්නකො දන්න කෙනෙක්
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Epa oka wadiye hoda naha uba barath ekka... bara adu wei tawath, samanayen bn oka gym wala karanne warm up exercise akak widiyata schedule aka patan ganda kalin saha ganu kattiya karanawa weight loss karanda.... ubata karanda ona nam oka bara (hardness) wadiyen dala... winadi 10-15 wage karapn... aduma tarame ube quadriceps (kakul) wath hadei... nathnam fat burn wena aka wenne..... terumak naha ubata tadi badak bassa gannna bari weight akak tiyanawa nam oka karata kamak naha...

    :sorry::sorry::confused::confused:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මගෙත් බඩ දාල බං...උසට බර නම් හරි.. ඒත් බඩ තමා සීන් එක. බඩ අඩුකරගන්න විදිහක් කියන්නකො දන්න කෙනෙක්

    උදේට දුවල බලපන්....
    වැඩිහරියක් කෑම රටාව පාලනය තමා හරියන්නේ :yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අඩේ සෙරෙප්පු තියන්න එහෙමත් ඉඩ තියෙනවා නේහ්..:rofl: රෙද්දක් දෙකක් වනාගන්න, හදිස්සියට බල්ලව ගැට ගහගන්න එහෙම මරු..:P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩේ සෙරෙප්පු තියන්න එහෙමත් ඉඩ තියෙනවා නේහ්..:rofl: රෙද්දක් දෙකක් වනාගන්න, හදිස්සියට බල්ලව ගැට ගහගන්න එහෙම මරු..:P


    Ado.......
    :angry::angry::angry::angry:

    - Reputation....

    :P:P:P:P:P
     
    0Y5KJZtf.jpg
     

    shashindu77

    Active member
  • Oct 7, 2009
    209
    37
    28
    Piliyandala
    තෑන්ක්ස් මචං මතක් කලාට, ඔන්න කාලෙකට පස්සෙ වනලා තිබ්බ රෙදි ටික පොඩ්ඩක් අයින් කරලා පැදලා බැලුවා :P:P:P:P:P