Firefox ට ඇඳුම් අන්දමු

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Firefox ට ඇඳුම් අන්දමු

    60914
    Personas Rotator 0.7



    41236.png

    මේක Firefox browser Add-on එකක්. මේ Add-on එකෙන් අපේ browser එකේ theme
    එක ඉබේම විනාඩි ගනනකට සැරයක් වෙනස් වෙනවා.අපිට ඕන විදියට Time intervals වෙනස් කරන්න පුලුවන්.මේක Personas එක්ක වැඩ කරන add-on එකක් නිසා මුලින්ම
    Personas install කරගන්න ඕන.
    මෙන්න
    Personas Plus ලින්ක් එක.

    https://addons.mozilla.org/en-US/firefox/addon/10900/

    දැන් Personas Rotator 0.7මෙතනින් ඩවුන්ලෝඩ් කරගෙන install කරගන්න

    https://addons.mozilla.org/en-US/firefox/addon/60914/

    මේක install කරගත්තට පස්සෙ firefox Tools->Personas->Personas Rotator ගිහින් options වෙනස් කරගන්න පුලුවන්.Default එන්නෙ 1 minute,ඒක 10 mins වගේ කරගන්න.

    බලන්න හොඳද කියලා :)