Firefox ට ඇඳුම් අන්දමු
Personas Rotator 0.7
මේක Firefox browser Add-on එකක්. මේ Add-on එකෙන් අපේ browser එකේ theme
එක ඉබේම විනාඩි ගනනකට සැරයක් වෙනස් වෙනවා.අපිට ඕන විදියට Time intervals වෙනස් කරන්න පුලුවන්.මේක Personas එක්ක වැඩ කරන add-on එකක් නිසා මුලින්ම Personas install කරගන්න ඕන.
මෙන්න Personas Plus ලින්ක් එක.
https://addons.mozilla.org/en-US/firefox/addon/10900/
දැන් Personas Rotator 0.7මෙතනින් ඩවුන්ලෝඩ් කරගෙන install කරගන්න
https://addons.mozilla.org/en-US/firefox/addon/60914/
මේක install කරගත්තට පස්සෙ firefox Tools->Personas->Personas Rotator ගිහින් options වෙනස් කරගන්න පුලුවන්.Default එන්නෙ 1 minute,ඒක 10 mins වගේ කරගන්න.
බලන්න හොඳද කියලා