manojnaveen

Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    මචනලා ලොකු උදවුවක් ඕන.
    ෆයිවර් එකේ ට්‍රාන්ස්ලේශන් කරන ලන්කාවෙ කට්ට්ය හුගක් දැක්කා.
    මේ නම් අනිවා සොෆ්ට්වෙයා එකක් හරි වෙන සයිට් එකකින් හරි දෙන ගේමක් කියලමයි මට හිතෙන්නේ. එහෙම මොකක් හරි සයිට් එකක් හරි සොෆ්ට්වෙයාඑකක් හරි සාර්තකව පාවිච්චි කරන උන් ඉන්නව නම් කියන්නකො කරුනාකරල. හතේ හත වැදිල ඉන්නේ මේ දවස් වල ඉන්ටනෙට් බිලවත් ශේප් කරගන්න විදියක් නෑ
    කමෙන්ට් කරන්න බැරිනම් මැසේජ් එකක් හරි දාල මාව දැනුවත් කරන්න. අදම ගිග් එකක් දානව කවෘ හරි මේ රහස කිව්වොත්
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මචනලා ලොකු උදවුවක් ඕන.
    ෆයිවර් එකේ ට්‍රාන්ස්ලේශන් කරන ලන්කාවෙ කට්ට්ය හුගක් දැක්කා.
    මේ නම් අනිවා සොෆ්ට්වෙයා එකක් හරි වෙන සයිට් එකකින් හරි දෙන ගේමක් කියලමයි මට හිතෙන්නේ. එහෙම මොකක් හරි සයිට් එකක් හරි සොෆ්ට්වෙයාඑකක් හරි සාර්තකව පාවිච්චි කරන උන් ඉන්නව නම් කියන්නකො කරුනාකරල. හතේ හත වැදිල ඉන්නේ මේ දවස් වල ඉන්ටනෙට් බිලවත් ශේප් කරගන්න විදියක් නෑ
    කමෙන්ට් කරන්න බැරිනම් මැසේජ් එකක් හරි දාල මාව දැනුවත් කරන්න. අදම ගිග් එකක් දානව කවෘ හරි මේ රහස කිව්වොත්

    ai ban group eke dala tibbe site ekak ?