Fixed Deposit දාන්න හොදම තැන?

kosala1212

Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    Fixed Deposit දාන්න හොදම තැන?

    මචංල.. මට ලක්ෂ 17ක් fixed deposit දාන්න ඕනෙ මාස 6කට අප්පච්චිගෙ නමින් (age 60+).

    1. මේකට මේ දවස් වල හොදම rates දෙන place එක කොහෙද?
    2. Bank ද හොද finance කොම්පැනි ද?
     
    • Like
    Reactions: ehseres

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචංල.. මට ලක්ෂ 17ක් fixed deposit දාන්න ඕනෙ මාස 6කට අප්පච්චිගෙ නමින් (age 60+).

    1. මේකට මේ දවස් වල හොදම rates දෙන place එක කොහෙද?
    2. Bank ද හොද finance කොම්පැනි ද?

    මචන් උබට දාපු සල්ලි ගැන පොලියත් එක්කම ගන්න ආසාවක් තියෙනවනන් බැංකුවක දාපන්.... ඊට වඩා වැඩි කෑදරකමක් තියෙනවනන් ෆිනෑන්ස් කොම්පැනියක දාපන් රිසක් ඒකනන් වැඩියි...
     
    • Like
    Reactions: kosala1212

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    machan meta kalin thaththa ge namata FD tiyenawada? nathnam, 15 lakhs daaanna puluwan 15% annual rate ekata banks wala (NSB, Peoples bank, BOC, Commercial, etc) money wala safety eka wedima ithin state banks thamai.... (MAX 15 lakhs per a senior person)

    eeta passe oyata onanam Commercial, Sampath wage banks wala senior citizen FD daaanna puluwan.... 12% wage thamai 1 year maturity bank rates...

    financial companies meeta wadaa loku rates denawa... risky tikak... mama danna widihatanam PLC (Peoples bank subsidiary), Softlogic finance, awulak nathiwa athi...

    kohoma wunath risk eka aduma state banks, eeta passe commercial banks,
     
    • Like
    Reactions: kosala1212

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචන් උබට දාපු සල්ලි ගැන පොලියත් එක්කම ගන්න ආසාවක් තියෙනවනන් බැංකුවක දාපන්.... ඊට වඩා වැඩි කෑදරකමක් තියෙනවනන් ෆිනෑන්ස් කොම්පැනියක දාපන් රිසක් ඒකනන් වැඩියි...

    :yes:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Peoples leasing & Finance plc hodai bn. Risk eka adui peoples bank eke subsidiary ekak nisa.

    Senior Citizens deposits

    Scheme
    (Months)
    Maturity A.E.R.

    6 ------- 13.00%--- 13.42%
    12 ------13.75%---- 13.75%
     
    Last edited:
    • Like
    Reactions: kosala1212

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    Sampath siyapath aulda?mama damma sampath siyapatha finance eke..3 months 12.50 dan months 3 kata wage kalin.

    kattiya mokada hithanne siyapatha finance?sampath bank ekema nisa aulak nathi wei neda?
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    finance company wala risk wadi habai int rate tikakai wadi banku walata wada. Ona nam kotasak honda finance company ekakata danna (danna kalin company ratings balanna)
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    mchn, kochchara thibbath uparima 15% poliya thama wadima one bank ekaka. eka wens karanna baha. central bank ekenma thama condition dala thiyenne. mama giya avurudduth 15% sanase dala. apahu ekenma re new kala. kisima thanaka wadi wela naha. kamathi one bank ekaka danna. oka thama gana.
     
    • Like
    Reactions: kosala1212

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    Reply and Bump දාපු ඔක්කොටම ගොඩක් Thanks! පුලුවන් විදිහට ඔක්කොටම රෙප් දෙන්නම්.

    මම Sampath එකේ දැම්ම 1.5 mil අප්පච්චිගෙ නමට අර senior citizen FD (15%) එකක් විදිහට. අවුරුද්දකට තමයි දැම්මෙ. හැබැයි මට ඕනෙ වෙලාවක ගන්න පුලුවන් කිව්ව 15% rate එකම තියාගෙන :D
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    bump
    ekama kenage namata senior citizen fd accounts keepayak open karanna barida. ekama bank eke nathuwa wena wena banks wala hari?

    ehema ba kiwwa ban. Meka open karanna kalin magen ahuwa wena kohe hari FD dala tiyenawada kiyalath. Ammai Appachchie dennama 60+ nam dennata wena wenama danna puluwan. Maximum 1.5 Mil tamai ekkenek ta danna puluwan.