Fixed Deposit සහතිකයක ෆොටෝ එකක් ඕනේ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    Fixed Deposit සහතිකයක ෆොටෝ එකක් ඕනේ

    මචන්ලා කාට හරි පුලුවන්ද ලංකාවේ බැංකුවක Fixed Deposit සහතිකයක් තියෙනවානම් ෆොටෝ එකක් ගහලා එවන්න. විශන් බෝඩ් එකක් හදන්න යන්නේ 2020 ඉලක්ක දාලා :) .කොමර්ෂල් බැංකුවෙනම් වඩාත් හොදයි
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    නම් ගම් මකලා එව්වාට කමක් නෑ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar567131_2.gif