Fixed Deposit සහතිකයක ෆොටෝ එකක් ඕනේ මචන්ලා කාට හරි පුලුවන්ද ලංකාවේ බැංකුවක Fixed Deposit සහතිකයක් තියෙනවානම් ෆොටෝ එකක් ගහලා එවන්න. විශන් බෝඩ් එකක් හදන්න යන්නේ 2020 ඉලක්ක දාලා :) .කොමර්ෂල් බැංකුවෙනම් වඩාත් හොදයි