අපෝ මම යන යන පාරට ඉන්නේ ඔලුවේ ඉඳන් පොරවගත්ත තම්බි ගෑනු...![]()
Try after 7 pm
අපෝ මම යන යන පාරට ඉන්නේ ඔලුවේ ඉඳන් පොරවගත්ත තම්බි ගෑනු...![]()
lesiya gana nohitha eliye pdo kadekin ganna ekai honda..
podi elawlu kaden.. sillara kaden..
asrana daru pawl keeyak nam jeevath wenawa athida..
oya kathawa hari e wunata mala paninne ehema paw kiala ganna giyama un apita arinna hadana ekane... elawalu toranna yaddi un apita part eka danawa, horata kiranawa ,'meka narak wela neda' kiwwama gemata enawa. Ethakota oya asaranakam naha neda?

ඔව් බන්. මම ගොඩක් කඩවල ඔය සීන් එක දැකල තියෙනවා. සමහර එවුන් කඩේට එනවටත් අකමැතියි වගේ ඉන්නේ. නිකන් උන්ට වැඩ දෙන්න අපි කඩේට ඇවිත් වගේ උන් හැසිරෙන්නේ. දෙයක් ඇහුවට කියන්නේ නෑ. 2ක් ඉල්ලලා නෑ 3ක්ම දෙන්න කිව්වත් උන්ට මල. අනික Rs.1000ක් මාරු කරන්නත් නෑ. මාරු කරන් එන්න කියනවා එහා කඩේකින් ගිහින් අපිටම..
ඒක නම් ඇත්ත.. මම එලවලු මාලු ගන්න උන් ටික නම් එහෙම නෑ... ඒත් ඔය කඩ කරන උන්ගේ හෙන ගෑස් එක.. අනිත් එක බඩුවක විස්තර අහනවටවත් කැමති නෑ... අපේ ගොඩක් කඩ කාරයින්ගෙ අලි වන්සේ... කඩේට ගිහිල්ලා උගේ වැඩ ඉවරවෙනකන් අපි බලන් ඉන්න ඕනේ...

මචන් මම පුද්ගලිකව ෆූඩ් සිටි යන්නේ ඔනම උනොත් විතරයි..
හේතු..
1. ප්රාදේශිකව තියන තොග කඩ වල ගාන අඩුයි ගොඩක්..
2. ෆූඩ් සිටි එලවලු පලතුරු වල වස වැඩි.
3. ලොකුම හේතුව පොඩි කඩ වලට උදව්වක් වෙන්න්න ඕනි අපි සමාජයක් විදියට..
4.ෆූඩ් සිටි මොනොපොලි එකක් හදාගන්න්න හදන බව පේනවා.. මයි චොඉස් බ්රන්ඩ් එකෙන්

ගාන ගැන විතරක් නෙමෙයි බන් කියන්නේ.
- ඔක්කොම එකම තැනකින් ගන්න පුළුවන් එක.
- අපිට ඕනේ දේ තෝරලා ගන්න පුළුවන් එක
- A/C එකේ බඩු තෝරන්න පුළුවන් එක
- නිදහසේ ඕනේ වෙලාවක් කැරකි කැරකි ඉන්න පුළුවන් එක
- Debit/Credit card වලින් ගෙවන්න පුළුවන් එක
- parking facility තියෙන එක
- සුහද ශීලී කාර්ය මණ්ඩලයක් ඉන්න එක
- Bill එහෙම හරියට ලැබෙන එක
- කල් පැනපු/පලුදු වූ බඩු නැති එක
un nikan badu nikan deddi wage respa dannane 