FoodCity Vs නිකන් කඩ

waligamaya

Well-known member
  • මචන්ලා මමත් සුපිරි වෙළද සල්වලින් බදු ගානවා. එත් පොඩි කදවලිනුත් ගනිල්ලා මොකද නැත්තම අපේ සල්ලි කිහිප දෙනෙක් ගැන තමයි එකතු වෙන්නේ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එලවලු පලතුරු වගේ ඉක්මනින් නරක් වෙන ඒවා ඇරෙන්න ෆුඩ් සිටි එකේ බඩු සාපේක්ශව හොඳයි.. මම කඩල , මුං ඇට හාල් , සීනි, පරිප්පු එහෙම ගන්නෙම ෆුඩ් සිටියෙන්.. අනිත් කඩවලට වඩා පොඩ්ඩක් වැඩි වුනාට බඩු වල කොලිටි එකක් තියෙනවා... පැකට් කරපු ජාති එහෙම නම් ඉතිං තොග කඩ වලින් ගන්න එක ලාබයි.. කිරිපිටි, බිස්කට්, සබන් වගේ ඒවා තොග කඩ වල ගාන අඩුයි..
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    අපිට ඉතින් මොන පුඩ් සිටිද. ලග පෙට්ටි කඩෙන් හරි පොලෙන් හරි ගන්න දෙයක් ඇරෙන්න.
    මොන සිටියෙන් ගත්තත් හිතන්න එපා අලුත්ම බඩු/ එක්ස්පයර් වුනු එවා නැ කියල. නිතරම බලල ගන්න ඔන. යෝගට් එහෙම එක්ස්පයර් ඩෙට්ස් ලන් වෙන ඒව තමයි රැක් එකෙ ඉස්සරහම වගෙ තියෙන්නෙ. අලුත් ඒව දාන්නෙ පස්සට වෙන්න. ලාබෙටම ගන්නවනම් තොග කඩේකින් ගන්න පුලුවන්
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    lesiya gana nohitha eliye pdo kadekin ganna ekai honda..

    podi elawlu kaden.. sillara kaden..

    asrana daru pawl keeyak nam jeevath wenawa athida..
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මචන්ලා මමත් සුපිරි වෙළද සල්වලින් බදු ගානවා. එත් පොඩි කදවලිනුත් ගනිල්ලා මොකද නැත්තම අපේ සල්ලි කිහිප දෙනෙක් ගැන තමයි එකතු වෙන්නේ

    Mamath me kathawata ekagai.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ගාන ගැන විතරක් නෙමෙයි බන් කියන්නේ.


    • ඔක්කොම එකම තැනකින් ගන්න පුළුවන් එක.
    • අපිට ඕනේ දේ තෝරලා ගන්න පුළුවන් එක
    • A/C එකේ බඩු තෝරන්න පුළුවන් එක
    • නිදහසේ ඕනේ වෙලාවක් කැරකි කැරකි ඉන්න පුළුවන් එක
    • Debit/Credit card වලින් ගෙවන්න පුළුවන් එක
    • parking facility තියෙන එක
    • සුහද ශීලී කාර්ය මණ්ඩලයක් ඉන්න එක
    • Bill එහෙම හරියට ලැබෙන එක
    • කල් පැනපු/පලුදු වූ බඩු නැති එක

    බඩු බලබල බඩු ගැනීමට හැකිවීම
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Thoga kaden ganna eka labayi.
    habayi aiyithikaraya pit wenna one.
    e wagema kade badu honda wennath one.

    AC,Parking,Roaming,mewa nam ne.:(

    food citiye dawas ganan AC eke thamben elawalu walata wada nam pole ewa hodayi ban.
    man kiyanne kunu godawal gana neme:lol:

     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අපේ පොඩි කඩ කාරයොන්ට බිස්නස් කරන්න දන්නේ නැහැ
    උන්ගේ ගෑස් බලන්න ඕනි බඩු ගන්න ගියාම
    ඒක නිසා ෆුඩ් සිටි හොදයි
     
    • Like
    Reactions: dsit86

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,494
    113
    රූකඩ රාජ්ජේ


    ෆුඩ් සිටි එකට වඩා අඩුවට බඩු ගන්න පුළුවන්, ඊට වඩා ඩිස්කවුන්ට් දෙන සුපර් මාකට් දැන් තියෙනවා.

    අපි ගන්නේ මේකෙන්. පට්ට අඩුයි. සම්පත් ෆුඩ් සිටි.
    https://www.facebook.com/sampath.foodcity

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගාන ගැන විතරක් නෙමෙයි බන් කියන්නේ.


    • ඔක්කොම එකම තැනකින් ගන්න පුළුවන් එක.
    • අපිට ඕනේ දේ තෝරලා ගන්න පුළුවන් එක
    • A/C එකේ බඩු තෝරන්න පුළුවන් එක
    • නිදහසේ ඕනේ වෙලාවක් කැරකි කැරකි ඉන්න පුළුවන් එක
    • Debit/Credit card වලින් ගෙවන්න පුළුවන් එක
    • parking facility තියෙන එක
    • සුහද ශීලී කාර්ය මණ්ඩලයක් ඉන්න එක
    • Bill එහෙම හරියට ලැබෙන එක
    • කල් පැනපු/පලුදු වූ බඩු නැති එක

    බොට පිස්සුද Supermarket වල තමයි ජරාම පලතුරු තියෙන්නේ අත්දැකීමෙන් කියන්නේ
    බම්බලපිටියේ ඩුප්ලිකේෂන් පාරේ Keels Super තියෙන එකේ පලතුරු ගොඩක් ඒවා කුණු වෙච්චා
    අනිත් මම දැකලා තියෙන ගොඩක් තැන්වල එහෙමයි

    බිල් වරදිනවා
    ගොඩක් බඩු ගන්නවා නම් අපිටත් මීටර් වෙන්නේ නෑ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් යකෝ. දෙහිවල Arpico super center එකට හවස් වෙද්දී බහිනවා පට්ට කෑලි ටිකක් චූටි කොට කලිසමුත් ගහගෙන...

    මොන්ටිසෝරි ලමයිද..?
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ආහ් ගොඩක් කාලෙකින් කීයක් හරි හොයා ගත්තද ? පරිස්සමෙන් වියදම් කරන්න.:(