Foreign Bank Account එකක් remotely හදාගන්නෙ කොහොමද?

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    මෙහෙ ඉඳන් අපේ නමටම personal bank account හදාගන්න පුලුවන් ක්‍රම/රටවල්/බැංකු මොනවද කියලා දන්න කෙනෙක් කොටන්න Please.

    අඩුම තරමේ visit visa එකකින් ගිහින් හරි කරගන්න විදිය කියන්න.

    public post කරන්න බැරි නම්, message එකක් දාන්න.

    මේ වෙලාවේ දන්න විදියකින් උදව් කරන්න.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ඕක කරන හැටි පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද

    මෙහම හැදුවොත් බදු වලට අහු වෙන්නේ නැද්ද බන් ?
    අපි මොකටද අපි ගත්තේ නැටි ණය ගෙවන්නේ ?
    TAX කමක් නෑ බන්. මේ බාල්දු වෙන විදියට TAX නම් මොනාද
    ------ Post added on Jan 4, 2022 at 10:44 PM
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මෙහෙ ඉඳන් අපේ නමටම personal bank account හදාගන්න පුලුවන් ක්‍රම/රටවල්/බැංකු මොනවද කියලා දන්න කෙනෙක් කොටන්න Please.

    අඩුම තරමේ visit visa එකකින් ගිහින් හරි කරගන්න විදිය කියන්න.

    public post කරන්න බැරි නම්, message එකක් දාන්න.

    මේ වෙලාවේ දන්න විදියකින් උදව් කරන්න.
    it depends on the purpose
     
    • Like
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    it depends on the purpose
    නීති විරෝධි වැඩ වලට නෙමේ.
    මට වැඩ කරලා එන payment පිට තියලා USD වලින් purchases කරන්නයි ඕන.
    මට මේ ටිකේ ලැප්ටොප් එකක් order කරන්න USD නැතුව පුදුම දුකක් වින්දෙ.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    නීති විරෝධි වැඩ වලට නෙමේ.
    මට වැඩ කරලා එන payment පිට තියලා USD වලින් purchases කරන්නයි ඕන.
    මට මේ ටිකේ ලැප්ටොප් එකක් order කරන්න USD නැතුව පුදුම දුකක් වින්දෙ.
    amex platinum එකක් ගනින් මම දන්නා ලංකාවේ ඉන්න හුගක් උන් USD pay කරන්නේ එකෙන් ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,347
    113
    උබ ලග අඩුම ඩොලර් මිලියනයක්වත් තියෙනව නන් ඕකට ට්‍රයි කරපන් නැත්තන් තේරුමක් වෙන එකක් නෑ.
     
    • Sad
    Reactions: CondomWisdom

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නීති විරෝධි වැඩ වලට නෙමේ.
    මට වැඩ කරලා එන payment පිට තියලා USD වලින් purchases කරන්නයි ඕන.
    මට මේ ටිකේ ලැප්ටොප් එකක් order කරන්න USD නැතුව පුදුම දුකක් වින්දෙ.
    Payoneer card eka hariyanne nadda??
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    උබ ලග අඩුම ඩොලර් මිලියනයක්වත් තියෙනව නන් ඕකට ට්‍රයි කරපන් නැත්තන් තේරුමක් වෙන එකක් නෑ.
    ehema ewa nan thiyenawa, mama me hoyanne api wage podi unta hariyana ekak.
    wise eka wada krananan ekata ganna thibuna. dan wise block karalane :(

    Payoneer card eka hariyanne nadda??
    mage payoneer account ekat 2011 wage hadapu ekak bn, 2014n passe me aurudde thamay log une :D :D
    eke USD accounts 2k pennanawa.
    card ekakuth na dan.
    mata sure na, salli dapu gaman okun freeze karaida kiyala. Support ekath wadiya responsive nane.
    ------ Post added on Jan 5, 2022 at 10:02 AM

    amex platinum එකක් ගනින් මම දන්නා ලංකාවේ ඉන්න හුගක් උන් USD pay කරන්නේ එකෙන් ..
    machan meka gana danna deyak ath nan kiyapanko.
    ------ Post added on Jan 5, 2022 at 10:02 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,347
    113
    ehema ewa nan thiyenawa, mama me hoyanne api wage podi unta hariyana ekak.
    wise eka wada krananan ekata ganna thibuna. dan wise block karalane :(

    mage payoneer account ekat 2011 wage hadapu ekak bn, 2014n passe me aurudde thamay log une :D :D
    eke USD accounts 2k pennanawa.
    card ekakuth na dan.
    mata sure na, salli dapu gaman okun freeze karaida kiyala. Support ekath wadiya responsive nane.
    ------ Post added on Jan 5, 2022 at 10:02 AM

    machan meka gana danna deyak ath nan kiyapanko.
    ------ Post added on Jan 5, 2022 at 10:02 AM
    payoneer,skrill wage ewa thama. ubata oya offshore account hadanna dena rataka visit ekak dala ena puluwan nan okak lesiyenma hadagana puluwan
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    උබ ලග අඩුම ඩොලර් මිලියනයක්වත් තියෙනව නන් ඕකට ට්‍රයි කරපන් නැත්තන් තේරුමක් වෙන එකක් නෑ.
    ochchara ona na physical bank ekaka open karanna puluwan $1000 valin remotely. lankan lava sure na. wise ekata veda dunna,ebay ekata veda dunna mun mevatath dunnoth apith anathai

    Register a LLC in USA specifically Florida, Delaware or Wyoming
    As far as I know those 3 tax haven for foreign own LLC, with LLC you can have a bank account.
    it is a long process. sinhalu agent kenek through $ dila karanneth na call karala katha karanneth na
    ------ Post added on Jan 5, 2022 at 10:32 AM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම දන්න එකෙක් Singapore වල හදල තිබ්බ. කොහොමද කරේ කියලා දන්නේ නෑ. Dial එක ලංකාවේ ඉන්නේ.

    Singapore Bank වල requirements බලන්න.
     
    • Like
    Reactions: CondomWisdom