මෙහෙ ඉඳන් අපේ නමටම personal bank account හදාගන්න පුලුවන් ක්රම/රටවල්/බැංකු මොනවද කියලා දන්න කෙනෙක් කොටන්න Please.
අඩුම තරමේ visit visa එකකින් ගිහින් හරි කරගන්න විදිය කියන්න.
public post කරන්න බැරි නම්, message එකක් දාන්න.
මේ වෙලාවේ දන්න විදියකින් උදව් කරන්න.
අඩුම තරමේ visit visa එකකින් ගිහින් හරි කරගන්න විදිය කියන්න.
public post කරන්න බැරි නම්, message එකක් දාන්න.
මේ වෙලාවේ දන්න විදියකින් උදව් කරන්න.