Foreskin / කොනේ ප්‍රශ්නයක්...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    prices are very high at nawaloka, hemas and asiri. I contacted vasana hospital dehiwala. they do it and said will take only 30 mins to do it. then can lave the hospital. there are 3 muslin doctors and you can channel one of them. until now their services are very friendly.

    වචනෙකින් හරි උදවු කරපු හැමෝටම බොහොම ස්තූතියි. කිරියේ යාලුවෙක්ම මට doctor කෙනෙක් set කරලා දුන්නා. කියන්න සතුටුයි කිසිම ප්‍රශ්නයක් නැතුව circumcision එක කර ගත්තා. ආපහු කියන්න තියෙන්නේ හැමෝටම බොහෝම ස්තූතියි.
    ------ Post added on May 21, 2022 at 7:17 PM
    ah ela bn. mn kiyapu pot ekenda kale?
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    ah ela bn. mn kiyapu pot ekenda kale?
    නැහැ බන්. කිරියේ ඉන්න වෙන කොල්ලෙක් මට doctor එකෙන් set කරලා දුන්නා. එයා තමා කලේ.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    dan mcathee hithenne
    තාම නම් මොකුත් හිතෙන්නේ නෑ බන්. රිදෙනවා. හැබැයි හිතේ තිබ්බ ප්‍රශ්නයක් ඉවර උන ගතියක් දැනෙනවා. පට්ට වදයක් වින්දේ.
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    තාම නම් මොකුත් හිතෙන්නේ නෑ බන්. රිදෙනවා. හැබැයි හිතේ තිබ්බ ප්‍රශ්නයක් ඉවර උන ගතියක් දැනෙනවා. පට්ට වදයක් වින්දේ.
    ela rosa pata sudu wenwada cyla cypn
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927

    Circumcision eka karanne nathuwa nula සම්පූර්ණයෙන්ම kapannayi tibune bn , dan sensitive eka ne , kalu පාට උනොත් tama wade aul nadda etakota bn , nula kapuwama serama hari yano

    ela rosa pata sudu wenwada cyla cypn
    Kalu wenawa or dam pata weno
    ------ Post added on May 22, 2022 at 2:18 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    ඕක ගාල තමයි චූවගෙ රෑෂ් එක හොඳ වුණේ. කෘත ගුණ සැලකීමට තමයි මේ නික් නේම් එක දාගත්තෙ. :yes:
    මටත් ඔය වසංගතේ හැදිල ඕකෙන් තමා හොඳ කරගත්තේ. තව අදාල ඒරියා එක කොන්ඩිස් වතුරෙන් හේදුවා, ජොක්කු හෝදල තැම්බුවා.
     
    • Haha
    Reactions: Candid-B

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    Circumcision eka karanne nathuwa nula සම්පූර්ණයෙන්ම kapannayi tibune bn , dan sensitive eka ne , kalu පාට උනොත් tama wade aul nadda etakota bn , nula kapuwama serama hari yano

    Kalu wenawa or dam pata weno
    ------ Post added on May 22, 2022 at 2:18 PM
    nula kapanna puluwanda bn cona capanne nathuwa
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    ඇගේ sugar වැඩි උනාමත් ඔය වගේ හම කසන, පැලෙන සීන් එකක් තියෙනවා
     
    • Like
    Reactions: siri_ayya

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    Circumcision eka karanne nathuwa nula සම්පූර්ණයෙන්ම kapannayi tibune bn , dan sensitive eka ne , kalu පාට උනොත් tama wade aul nadda etakota bn , nula kapuwama serama hari yano

    Kalu wenawa or dam pata weno
    ------ Post added on May 22, 2022 at 2:18 PM
    නූල කපන එක එච්චර හොඳ දෙයක් නෙවේ බන්. නූල අයින් කරන එක ටිකක් ලොකු වැඩක්. ගොඩක් වෙලාවට නූල අයින් කරන්නේ නැහැ. alter කරන එක තමා කරන්නේ. මම හරිද දන්නේ නැහැ. මන් දැන ගත්තේ දේ තමා කිව්වේ. මට ලොකුවටම තිබ්බ ප්‍රශ්නේ skin එක ඇතුලේ තියෙන කසන ගතිය. දාඩිය දාන්න වැඩක් කලත් කසනවා. කොච්චර clean කලත් හරියන්නේ නැහැ. අනිත් එක tight ගතිය නිසා පස්සට ගන්න ගන්න සැරයක් ගානේ තුවාල වෙන ගතියක් තිබ්බා. අනිත් එක sensitive වැඩි ගතිය. ඔය ප්‍රශ්න ඔක්කොටම හොඳම දේ තමයි මම කර ගත්තේ බන්. වෙන කෙනෙක්ට වෙන මතයක් තියෙන්න පුළුවන්. හැබැයි මම නම් satis බන්. ඔව් කළු පාට නෙවේ රෝස පාට ගතිය නම් නැති වෙයි කියලා ගොඩක් අය කියනවා. වෙන පාට නම් මොකක්ද කියන්න හරියට දන්නේ නැහැ. ටික දවසක් යයි හරි උත්තරයක් දෙන්න.

    ඇගේ sugar වැඩි උනාමත් ඔය වගේ හම කසන, පැලෙන සීන් එකක් තියෙනවා
    blood sugar normal බන්.
    ------ Post added on May 22, 2022 at 2:34 PM
     
    cona capuawata nul thyeda bn ethacota
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    වෙන අහන්න තැනක් නෑ බන්. එකයි තියෙන ප්‍රශ්න ටික ඇහුවේ. ගෙදර උන්ට කියලා වැඩකුත් නැ. තේරුම් ගන්නේ නැහැ. මේකේ මම දැක්ක thread කිහිපයක්. හැබැයි ගොඩක් පරණයි ඒවා. ඒකයි මම ආපහු ඒ ගැන අහන්න හිතුවේ.
    ගෙදර අයට කෝමද ඕක විස්තර කරේ??
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    O
    නූල කපන එක එච්චර හොඳ දෙයක් නෙවේ බන්. නූල අයින් කරන එක ටිකක් ලොකු වැඩක්. ගොඩක් වෙලාවට නූල අයින් කරන්නේ නැහැ. alter කරන එක තමා කරන්නේ. මම හරිද දන්නේ නැහැ. මන් දැන ගත්තේ දේ තමා කිව්වේ. මට ලොකුවටම තිබ්බ ප්‍රශ්නේ skin එක ඇතුලේ තියෙන කසන ගතිය. දාඩිය දාන්න වැඩක් කලත් කසනවා. කොච්චර clean කලත් හරියන්නේ නැහැ. අනිත් එක tight ගතිය නිසා පස්සට ගන්න ගන්න සැරයක් ගානේ තුවාල වෙන ගතියක් තිබ්බා. අනිත් එක sensitive වැඩි ගතිය. ඔය ප්‍රශ්න ඔක්කොටම හොඳම දේ තමයි මම කර ගත්තේ බන්. වෙන කෙනෙක්ට වෙන මතයක් තියෙන්න පුළුවන්. හැබැයි මම නම් satis බන්. ඔව් කළු පාට නෙවේ රෝස පාට ගතිය නම් නැති වෙයි කියලා ගොඩක් අය කියනවා. වෙන පාට නම් මොකක්ද කියන්න හරියට දන්නේ නැහැ. ටික දවසක් යයි හරි උත්තරයක් දෙන්න.

    blood sugar normal බන්.
    ------ Post added on May 22, 2022 at 2:34 PM
    Oka wena ledak eka ta galapenne oka tama , hama hayiya wela , infection ekak , nula kapuwe nadda ube hama ayin karala , nula kadunoth eka godak dangerous bn topa palenawa ne bn , nula kota ayata kapanna weno Nathan excise
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ethcota forescin eca passatama ganna puluwanda bn topa gen coccra wage pahalata ganna puluwanda
    forscin eca payyata set wela thyenne full koyi hariyenda
    Ow passatama 3 cm wage porn actor la diha balapn brazzer