ah ela bn. mn kiyapu pot ekenda kale?prices are very high at nawaloka, hemas and asiri. I contacted vasana hospital dehiwala. they do it and said will take only 30 mins to do it. then can lave the hospital. there are 3 muslin doctors and you can channel one of them. until now their services are very friendly.
වචනෙකින් හරි උදවු කරපු හැමෝටම බොහොම ස්තූතියි. කිරියේ යාලුවෙක්ම මට doctor කෙනෙක් set කරලා දුන්නා. කියන්න සතුටුයි කිසිම ප්රශ්නයක් නැතුව circumcision එක කර ගත්තා. ආපහු කියන්න තියෙන්නේ හැමෝටම බොහෝම ස්තූතියි.
------ Post added on May 21, 2022 at 7:17 PM