මචන් මම පලවෙනිපාරට මේකට ජොයින් උනේ
.දැන් මේ දේ කියන්න මට.මචන් මම දාලා තියන සෙක්ෂන් එකට අදාලව අපි ජොබ් එකක් බිඩ් කෙරුවට පස්සෙ කොහොමද අපි සාම්පල් එහෙම ඒ ජොබ් එක ඉල්ලපු කෙනාට යවන්නෙ
?අනිත් දේ තමයි ඒ ජොබ් එක ඉල්ලපු කෙනාගෙ ප්‍රොෆයිල් එක බලන්නෙ කොහොමද?
කන්ටැක්ට් කරගන්න වගේ.
මෙතන පෙන්නන්නෙ මෙහෙම විතරයි.
අතින් කාලා හරක් බලනවා වගේ වෙයිද බන්
?ඒ කියන්නෙ අපි මුන්ට සාම්පල් එකක් යැවුවට පස්සෙ ගතමන්ට් එකක් හම්බුනෙ නැති උනොත්
මොකද කරන්න දෙයක් නෑනෙ?අයෙ පොලිසියට යන්න කියලද?
ඒ නිසා කොහොමද මේ දේ කරන්න හොඳම විදිහ

මෙච්චර සයිට් එකේ නම කීවට පස්සෙත් ලින්ක් ඉල්ලන්නෙ.