Full Face තහනමට විරුද්ධ වෙමු .
මම දන්නවා මේ එළකිරියේ ගොඩාක් උන් මේ ෆුල් ෆේස් තහනමට විරුද්ධයි .මම මේ එළකිරියේ යු ඇන්පි එකට සහ කාඅලයක් රාජපක්ෂ රේජීමයට විරුද්ධ ඕනෑම එකෙක්ට කඩේ ගිය එකෙක් .හැබැයි කවුරු කරත් වැරදි දේ වැරදි කියන්න අපිට පෞර්ෂයක් තියෙනවා .බයියෝ වගේ නෙමේ .ඉතිං මේ තියෙන්නේ මම සම්බන්ධ ෆේස්බුක් පේජ් එකක් හරහා ෆුල්ෆේස් විරෝධතාවට හදපු පෝස්ට් වගයක් .උඹලා ගාව තියෙන එව්වා උඹලාගේ අදහස් මේකේ දාපල්ලා .ඒ වගේම ෆේස්බුක් පේජ් කරන උන් ඉන්නවානම් ඒක වෙනුවෙන් හඬක් නඟපල්ලා .මොකද මේ ආණ්ඩුව දන්නවා ගොඩක් සමාජජාල වල ඉන්නේ තරුණ එවුන් සහ උන්ගෙන් ගොඩකට බයිසිකල් තියෙනවා කියලා .ඒක නිසා අපෙ වැඩේ සාර්ථක වේවි .එහෙනම් කොල්ලනේ විරෝධතාවට එක්වෙමු .



උඹලා ගාව තියෙන එව්වාත් දාපල්ලා .







උඹලා ගාව තියෙන එව්වාත් දාපල්ලා .






