Full Face තහනමට විරුද්ධ වෙමු .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,285
    1
    13,179
    113
    Gotham City
    Full Face තහනමට විරුද්ධ වෙමු .

    මම දන්නවා මේ එළකිරියේ ගොඩාක් උන් මේ ෆුල් ෆේස් තහනමට විරුද්ධයි .මම මේ එළකිරියේ යු ඇන්පි එකට සහ කාඅලයක් රාජපක්ෂ රේජීමයට විරුද්ධ ඕනෑම එකෙක්ට කඩේ ගිය එකෙක් .හැබැයි කවුරු කරත් වැරදි දේ වැරදි කියන්න අපිට පෞර්ෂයක් තියෙනවා .බයියෝ වගේ නෙමේ .ඉතිං මේ තියෙන්නේ මම සම්බන්ධ ෆේස්බුක් පේජ් එකක් හරහා ෆුල්ෆේස් විරෝධතාවට හදපු පෝස්ට් වගයක් .උඹලා ගාව තියෙන එව්වා උඹලාගේ අදහස් මේකේ දාපල්ලා .ඒ වගේම ෆේස්බුක් පේජ් කරන උන් ඉන්නවානම් ඒක වෙනුවෙන් හඬක් නඟපල්ලා .මොකද මේ ආණ්ඩුව දන්නවා ගොඩක් සමාජජාල වල ඉන්නේ තරුණ එවුන් සහ උන්ගෙන් ගොඩකට බයිසිකල් තියෙනවා කියලා .ඒක නිසා අපෙ වැඩේ සාර්ථක වේවි .එහෙනම් කොල්ලනේ විරෝධතාවට එක්වෙමු .:yes::yes::yes::yes:

    11051907_864444003619130_9108409442546991337_n.jpg

    10408678_864429970287200_798471906073972378_n.jpg

    10401902_864359490294248_3538073382685161289_n.jpg

    11043017_863762607020603_454026296334222516_n.jpg

    11041706_863750313688499_7560474111001408393_n.jpg

    උඹලා ගාව තියෙන එව්වාත් දාපල්ලා .:angry::angry::angry::angry:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,285
    1
    13,179
    113
    Gotham City
    reputation_neg.gif
    Full Face තහනමට විරුද්ධ... 03-04-2015 03:27 PM ane palayan bachcha kollo... methana puka denne nethuwa maithree ta wachanayak kiuwoth ate thalanawa
    කාටද රිදුනේ ?? කවුරුද හැඬුවේ ?? කවුද මගේ රෙප් කපලා ගියේ ??
    …
    …ෂුවර් එකටම මූ විමල්විරවංශ පනික්කියාගේ ලොවන බයියෙක් .කමෙන්ට් එකේ ස්ටයිල් එකෙන් පේනවා .:rofl::rofl::rofl:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොලේ නැති මෝඩ හු*තිගේ පුතාලද බන් නීති හදන්නෙ?
    මිනී මරනව කියල ඉස්සරහට පිහියත් තහනම් කරයි.
    ස්ත්‍රී දූශන කියල වල්ල කපන්න නීති හදයි.
    මෝඩ වේ@ගෙ පුතාල
    :angry::angry::angry:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ane palayan bachcha kollo... methana puka denne nethuwa maithree ta wachanayak kiuwoth ate thalanawa

    sira cut eka

    owata andu sambanda ne ban. ekaleth api kewe. oka karanne policiye inna loku un. unta hora allaganna beri unama eka oya helmat eka pitin danawa.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,285
    1
    13,179
    113
    Gotham City
    ane palayan bachcha kollo... methana puka denne nethuwa maithree ta wachanayak kiuwoth ate thalanawa

    sira cut eka

    owata andu sambanda ne ban. ekaleth api kewe. oka karanne policiye inna loku un. unta hora allaganna beri unama eka oya helmat eka pitin danawa.

    මෙහෙමයි මේ නීතිය ගිය ආණ්ඩුව ගෙනාපු එකක් .මොකද පොලිසියට නිති හදන්න බැහැ .ඒක කරන්නේ පාර්ලිමේන්තුවෙන් .පොලිසිය කියන්නේ ඒක ක්‍රියාත්මක කරන අය පමණයි .
    …ඔය මගේ රෙප් කපපු එකා ගෙ කමෙන්ට් එක ගැන මම මුකුත් කියන්නේ නැහැ .මොකද ඌ ඉස්කොලේ යන පොඩි එකෙක් .ඒක පේනවා උගේ කමෙන්ට් ස්ටයිල් එකෙන්ම :ඵ්
    …මේ ආණ්ඩුව සම්බන්ධ නැහැ කියමු .ඒත් ආණ්ඩුවට පුළුවන් මෙක වළක්වන්න .එහෙම බැරිනම් මේ රටේ වෙන පොලිසිය මඟින් ක්‍රියාත්මක වෙන වෙන ආණ්ඩුවක් තියෙනවා උඹේ තර්කය අනුව.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113

    මෙහෙමයි මේ නීතිය ගිය ආණ්ඩුව ගෙනාපු එකක් .මොකද පොලිසියට නිති හදන්න බැහැ .ඒක කරන්නේ පාර්ලිමේන්තුවෙන් .පොලිසිය කියන්නේ ඒක ක්‍රියාත්මක කරන අය පමණයි .
    …ඔය මගේ රෙප් කපපු එකා ගෙ කමෙන්ට් එක ගැන මම මුකුත් කියන්නේ නැහැ .මොකද ඌ ඉස්කොලේ යන පොඩි එකෙක් .ඒක පේනවා උගේ කමෙන්ට් ස්ටයිල් එකෙන්ම :ඵ්
    …මේ ආණ්ඩුව සම්බන්ධ නැහැ කියමු .ඒත් ආණ්ඩුවට පුළුවන් මෙක වළක්වන්න .එහෙම බැරිනම් මේ රටේ වෙන පොලිසිය මඟින් ක්‍රියාත්මක වෙන වෙන ආණ්ඩුවක් තියෙනවා උඹේ තර්කය අනුව.

    bale ganta one deyak kiwata karanne ne machan.... dan chande dinapu nisa oya kewa kisi deyak karanne ne. thel mila unath oya tiyenne april chade nisa. eka dinuwa gaman badu banix
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    moda wada bn mehema neethi hadana ewun kawuda un kawadawath byk ekaka gihin thiyan ewunda ?? un yanne loku wahana wala asara bilke padina apita ekama arakshawa full face eka witharai mun ta karanna wadak nadda koheda
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගිය ආණ්ඩුව කාලෙ ඔක ගෙනාපු වෙලාවෙ මහින්ද ජනාධිපතිතුමා ඔක නතර කරා.. දැන් ඉන්නෙ රොල් රොයිස් පැලැන්තියෙ පාලක මැට්ටො, උන් බයික් දන්නෙත් නැ ගිහනුත් නැ, ඉතින් උන්ට පොදු ජන මනස තේරෙන් නැ, මීහරක් වගේ වැඩ කරනව,සාමන්ය මිනිස්සු තැලෙනව. දැන් තමා හොදම හරිය කොත්තමල්ලි බොන්ඩ දීල, ෆුල් ෆේස් එකත් තහනම් කරනව, දියත උනනේ වාහන වලින් ටිකට් කඩනව, කොලබ කුනු කොඩ ගැහිල, උතුරු නැගෙනහිර කොටි ඩෙගා නටනව, ස0වර්දනය නතර වෙලා, බෙහෙත් ටික කොම්පැනිකාරයට වික්ක සේනක බිබිලෙ පෙන්නල, සහගහනව

    දැන් යහපාලන ටොයියන්ට ආතල්ද දන් නැ,:rofl:
    යහපාලනේ රෙද්ද පල්ලෙම බේරෙනව......:angry::angry::angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ මොඩ්ල් එකේ එවුන්ගෙන් දාන මාන පින්කම් ගැන බලාපොරොත්තු වෙනවා කියලා හිතන එකත් හිනා යන සින් එකක්! :lol:
    මොන දාන ද යකෝ මුන්ට! :lol:
    ඕනෙනං නොමිලේ ඩිල්ඩෝ ටිකක් බෙදලා දායි කොල්ලුපිටියේ ගණිකා මඩමක් ගාව! :lol: :lol:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    gon athal mewa nm......full face helmet ekakin labena protection eka danne nathi harak
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ගිය ආණ්ඩුව කාලෙ ඔක ගෙනාපු වෙලාවෙ මහින්ද ජනාධිපතිතුමා ඔක නතර කරා.. දැන් ඉන්නෙ රොල් රොයිස් පැලැන්තියෙ පාලක මැට්ටො, උන් බයික් දන්නෙත් නැ ගිහනුත් නැ, ඉතින් උන්ට පොදු ජන මනස තේරෙන් නැ, මීහරක් වගේ වැඩ කරනව,සාමන්ය මිනිස්සු තැලෙනව. දැන් තමා හොදම හරිය කොත්තමල්ලි බොන්ඩ දීල, ෆුල් ෆේස් එකත් තහනම් කරනව, දියත උනනේ වාහන වලින් ටිකට් කඩනව, කොලබ කුනු කොඩ ගැහිල, උතුරු නැගෙනහිර කොටි ඩෙගා නටනව, ස0වර්දනය නතර වෙලා, බෙහෙත් ටික කොම්පැනිකාරයට වික්ක සේනක බිබිලෙ පෙන්නල, සහගහනව

    දැන් යහපාලන ටොයියන්ට ආතල්ද දන් නැ,:rofl:
    යහපාලනේ රෙද්ද පල්ලෙම බේරෙනව......:angry::angry::angry::angry:
    ටිපිකල් බයියා :lol:
     
    11021192_860953510634846_1728757756794741848_n.jpg

    උඹත් ඒ දවස් වල මෙව්වා කෑවා නේ රහ කර කර .
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ මොඩ්ල් එකේ එවුන්ගෙන් දාන මාන පින්කම් ගැන බලාපොරොත්තු වෙනවා කියලා හිතන එකත් හිනා යන සින් එකක්! :lol:
    මොන දාන ද යකෝ මුන්ට! :lol:
    ඕනෙනං නොමිලේ ඩිල්ඩෝ ටිකක් බෙදලා දායි කොල්ලුපිටියේ ගණිකා මඩමක් ගාව! :lol: :lol:

    :growl: :angry: