Full face/Normal හෙල්මට් වල කළු වයිසර්

smthilanka

Member
Feb 7, 2014
213
12
0
Full face/Normal හෙල්මට් වල කළු වයිසර්

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Full face/Normal හෙල්මට් වල කළු වයිසර් දාගන යන අය ඉක්මනට නොර්මල් සුදු වයිසර් දාගන්න, දැනුවත් කරන්න මේක දාන්නේ. අපරාදේ නිකන් උසාවි ගානේ යන්න ඕන නැහැනේ.මේ සතියේ ඉදලා මේක අකුරටම බලනවා.

11232356_978739222158222_7399108159453358447_n.jpg
 
  • Like
Reactions: nrjayasinghe

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මොන කරුමයක්ද ඕයි මේ... උට්ට ලෝකේ වෙන මොන රටේද මේ වගේ ගොබ්බ නීති ගේන්නේ? :growl: මුන්ට හොරු අල්ලන්න බැ කියලා අපි පලිද? තව ටික දවසයි හොරු ඇඳුම් ඇඳන් එනවා කියලා ඇඳුනුත් තහනම් කරොත් මං පුදුම වෙන්නේ නැ...
     
    v7soft1

    Active member
  • Dec 13, 2012
    207
    28
    28
    මොන කරුමයක්ද ඕයි මේ... උට්ට ලෝකේ වෙන මොන රටේද මේ වගේ ගොබ්බ නීති ගේන්නේ? :growl: මුන්ට හොරු අල්ලන්න බැ කියලා අපි පලිද? තව ටික දවසයි හොරු ඇඳුම් ඇඳන් එනවා කියලා ඇඳුනුත් තහනම් කරොත් මං පුදුම වෙන්නේ නැ...

    mekai seen aka tint kara tibbama driver i para paina minihai athara eye contact tiyenne one nisa oka karanne
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    mekai seen aka tint kara tibbama driver i para paina minihai athara eye contact tiyenne one nisa oka karanne

    ඉතින් දැන් අනිත් රටවල ඔහොම කරලා අයි කන්ටැක් ඇතිවෙලා තියෙනවද? :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් ඔය පරිප්පුව කෑවා දැන් සති දෙකකට කලින්...... දියවන්නා පාලම උඩ ඇල්ලුවා උදේ පාන්දරම මාවත්...... ඔය කොලේ දුන්නා... හැබැයි දඩය ලිව්ව එකා නම් කිව්වා වයිසර් එක වෙනස් කරලා හරි ගලවලා හරි පොලිසියට පෙන්වන්න ලයිෂන් එක ගන්න පුළුවන් කියලා..... පස්සේ වයිසර් එක ගලවලා ගිහිල්ලා පෙන්නුවා..... ටහිකෙයි කිව්වලු මෙව්වා කෙලින්ම උසාවි කේස් හින්දා මොනවත් කරන්න බෑලු....... ට්‍රැෆික් OIC ටවත් පොලිසියේ OIC ටවත් පවර්ස් නෑ කිව්වා (ඇත්තද බොරුද දන්නේ නෑ......) මේ කේස් වලට අහුවෙන එව්වා නිදහස් කරන්න......

    බැරිම තැන අපේ නෑදෑවෙන දේශපාලනයට සම්බන්ධ කෙනෙක් හරහා පොලිසියේ ඉහලම කෙනෙක්ට කතා කළා..... පොර කියපි ඔය නිතිය අකුරටම ක්‍රියාත්මක කරන්න උපදෙස් ලැබිලා තියෙන්නේ ඒ හින්දා ඔකට අලුත් සුදු වයිසර් එකක දාගෙන මට ගෙනත් පෙන්වන්න කියලා..... පස්සේ පහුවෙනිදා උදෙන්ම මාලිගවත්තෙන් සුදු වයිසර් එකක් 350කට දාගෙන පොරට ගිහිල්ලා පෙන්වලා දඩ කොලේ පොරට කියලා නෝට් එකක් දාගෙන ඇවිත් පොලිසියෙන් ලයිසන් එක ගත්තා..... මට කලින් දවසේ සද්දේ දාපු පොලිසියේ එකත් බල්ලා මාක් එකට වැටිලා ආයේ ලයිෂන් එක මට දුන්නා.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    kalu weeduruwa ussagena giayath awullda?

    මමත් එහෙම කළු වයිසර් උස්සගෙන ගිහිල්ලා තමා ලිව්වේ..... :oo::oo:

    උන් කියන්නේ උස්සගෙන හරි වහගෙන හරි කොහොම ගියත් එයාලට කමක් නෑ හෙල්මට් එකේ තියෙන්නේ අඳුරු වයිසර් එකක් නම් ලියනවයි කියලා......
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    කාර් වල යනකොටත් හෙල්මෙට් දාන්න ඕනි කියල පොඩි කතාවක් යනවා:shocked:. බලමු බලමු ඉස්සරහට:rofl::rofl: මේක ඉතින් ලංකාවනේ.:lol::lol:
    helmet_design3.jpg

    helmet%20car_thumb%5B1%5D.jpg
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    mamath oya parippuwa iye kewa ban, mata kiwwa dadha ne helmat eka sudu visor ekkak dala genath pennanna kiyala kolayak nan dunna, giyata passe dada kolo deida dan ne
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් එහෙම කළු වයිසර් උස්සගෙන ගිහිල්ලා තමා ලිව්වේ..... :oo::oo:

    උන් කියන්නේ උස්සගෙන හරි වහගෙන හරි කොහොම ගියත් එයාලට කමක් නෑ හෙල්මට් එකේ තියෙන්නේ අඳුරු වයිසර් එකක් නම් ලියනවයි කියලා......

    kalu weeduruwa ussagena giayath awullda?

    වයිසර් එක උස්සගෙන ගියත් ලියනවද හිටං ?

    :yes::yes::yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mamath oya parippuwa iye kewa ban, mata kiwwa dadha ne helmat eka sudu visor ekkak dala genath pennanna kiyala kolayak nan dunna, giyata passe dada kolo deida dan ne

    මටත් ඔය බයිලේම තමා කිව්වේ....... එවෙලේ උන් වදෙන් බේරෙන්න එහෙම කියන්නේ....... පොලිසියට ගියාට පස්සේ තමා ටොෆිය හම්බෙන්නේ..... ගොඩින් බේරිලි නෑ කෙලින්ම උසාවි......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    sudu viper 1 Dan yanna. as walata amaruine ban,lagadi as wala operation 1k kala nisa Ira eliya kelinma wateddi amarui: ( ekai kalu viper 1k damme,me kalakanni ekatath kelawala: (

    එහෙමනම් යන යන තැන ඔපරේෂන් කරපු එකට අදාළ ඩොකියුමන්ට් අරගෙන පලයන් උන්ට පෙන්වන්න මේක හින්දයි කළු වයිසර් ගෙන යන්නේ කියලා.....

    හැබැයි ඊට පස්සේ දඩ ලියයිද දන්නෙත් නෑ ඇස් ඔපරේෂන් කරලා බයික් පදින්න තහනම් කියලා..... :lol::lol::lol:
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    sudu viper 1 Dan yanna. as walata amaruine ban,lagadi as wala operation 1k kala nisa Ira eliya kelinma wateddi amarui: ( ekai kalu viper 1k damme,me kalakanni ekatath kelawala: (

    ඔව් බන්. ඒ වගේම අව්වේ සැරට මුණ කලුවෙනවා:sorry:. අස් දෙක පොඩි කරගෙන තමයි ගොඩක් වෙලාවට යන්න වෙන්නේ. අනතුරු වැඩිවෙන්නේ එහෙම වෙලාවට. මේවා කියන්නේ කාටද?:no: