Mona helmet ekata kiyalada ban illuwe? uba helmet eka kade ekata pennalada gatte?
හෙල්මට් එක අරගෙන පලයන්..... UPCo ෆුල්ෆෙස් කිව්වමත් උන් දන්නවා..... මමනම් උන්ට කියලා අලුත් එක හයිකරවගෙනමයි ආවෙත්.......
Mona helmet ekata kiyalada ban illuwe? uba helmet eka kade ekata pennalada gatte?
අපි නං ඔය මොනවත් නැ... හෙල්මට් එකයි ඔක්සිපියුරා එකයි සඟයි දාගෙන රයිඩ් එකේ... ලගදි එකත් තහනං කරයිද දන්නේ නැ
මගේ වැරැද්ද ඉගිල්ලෙන්න හදන එක..

මට නම් බයිසිකලේ පදින්න වෙන්නේ ගෙදර උවමනාවකට වගේ පොඩි වැඩකට තමයි..මගේ වැරැද්ද ඉගිල්ලෙන්න හදන එක..
බණ්ඩාරගම එකෙක් ලයිට් කණුවක හැප්පිලා මලා--> result-->ගෙදරින් කිව්වා බයික් එක විකුණපන් නැත්තම් ගෙදරින් පලයන් කියලා -->මගේ බයික්කේ විකුණන්න උනා..
ආයෙත් ලඟදී අලුත් බයික් එකක් ගත්තා
දාස ලර්නර්ස්ගේ පුතා චප්ප වෙලා මලා ගිය මාසේ..-->> results pending--> මම තාම speed පදිනවා..![]()


හෙල්මට් එක අරගෙන පලයන්..... UPCo ෆුල්ෆෙස් කිව්වමත් උන් දන්නවා..... මමනම් උන්ට කියලා අලුත් එක හයිකරවගෙනමයි ආවෙත්.......


හෙල්මට් එකට වයිසරේ සෙට් කරගන්න කලින් වයිසරේ හෙල්මට් එකට තියෙන දුරෙන් තියලා බලපන්
අඩුවට තියෙන වයිසර් Blur වෙලා පේන්නේ ඇස් දෙකට අමාරුයි
මගෙත් මාරු කරන්න ගියා හරි එකක් සෙට් වුනේ නෑ
පස්සේ වෙන හෙල්මට් එකකින් ගලවලා දැම්මා


මේක මාරම වැඩක්නේ බං.. ඇයි යකෝ ෆුල් ෆේස් හෙල්මට් එක තහනම් කලා.. උන්ට හොරු අල්ලගන්න බෑ කියලා.. ඒපාර වයිසර් එකත් දාන්න බෑලු.. සුදු වයිසර් එක දාද්දි ඉර එළිය වැදුනාම තවත් ඇස් වලට අමාරුයි බං.. පුදුම කාලකන්නිනේ.. බයික් වල නොයා ඉන්නවා බං අනිත් දවසෙ..

