galaxy s5 Lollipop වල sinhala ගැටළුවක්

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    galaxy s5 Lollipop වල sinhala ගැටළුවක්

    මගේ galaxy s5 එකේ තිබුනේ 4.4.2 එකේ කිසි අව්ලක් නැතිව සිංහල වැඩ කරා. පහුගිය දවසක ඕකට 5.0 අප්ඩේට් එක ඇවිත් මම අප්ඩේට් කරා. දැන් සිංහල අවුල්.
    ෆේස්බුක් ඇප් එකේ සමහර තැන් වල වැඩ සමහර තැන් වල කොටු
    ඊමේල් වලත් සබ්ජෙක්ට් එකේ වැඩ කන්ටෙන්ට් එක කොටු
    ඉන්බිල්ඩ් බ්‍රව්සර් එකේ කොටු ක්‍රෝම් එකේ වැඩ

    මේක හදාගන්න උදව්වක් කරන්නකෝ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Aluth fix ekak enakan inna wenawa. 5.0 update karapu phone wala battery prashna indan oya wage eka eka case thiyanawa.
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    Aluth fix ekak enakan inna wenawa. 5.0 update karapu phone wala battery prashna indan oya wage eka eka case thiyanawa.

    :love::love:
    මගේ වැඩේ හරි නොගියත් කමක් නැ.
    මගේ ත්‍රෙඩ් එකකට ඇඩ්මින් අයියා හා හා පුරා රිප්ලයි එකක් දම්මමයි.
    ගොඩක්ම ගොඩක් ස්තුතියි. ඒවගේම මට හරි සතුටුයි. :D
     
    • Like
    Reactions: Sadeepa Arosha

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :love::love:
    මගේ වැඩේ හරි නොගියත් කමක් නැ.
    මගේ ත්‍රෙඩ් එකකට ඇඩ්මින් අයියා හා හා පුරා රිප්ලයි එකක් දම්මමයි.
    ගොඩක්ම ගොඩක් ස්තුතියි. ඒවගේම මට හරි සතුටුයි. :D
    :P:P:P:P

    Ada GT online :rofl:
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    :love::love:
    මගේ වැඩේ හරි නොගියත් කමක් නැ.
    මගේ ත්‍රෙඩ් එකකට ඇඩ්මින් අයියා හා හා පුරා රිප්ලයි එකක් දම්මමයි.
    ගොඩක්ම ගොඩක් ස්තුතියි. ඒවගේම මට හරි සතුටුයි. :D

    z9oDSK2nIQdkQ.gif
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    5.0 sinhala penawa.

    මගෙත් පේනවා. එත් ගොඩක් ඇප් වල කොටු වැටෙනවා.
    සමහර තැන් වල හොදට පේනවා සමහර ඒවා කොටු :dull:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    mage s5 eke nam, sinhala pennuwema na bn. mn root karala font ekla daagaththa :)

    ඔව් බන් ගොඩක් අය කියනවා රූට් කරලා ෆොන්ට් දාගන්න කියල. එත් ඉතින් රූට් කරාම ආයිත් ඔෆීෂියල් අප්ඩේට් කරන්න බැහැලු නේද බන් ?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    mama update kala ,,

    LG G2 ,
    ahema aulak ne mekenam.battery life ahemath hodai,,kitkat walata wada performance hodai...
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    mage note3 ekata 5.0 dapu wele nam ohoma case ekak awe na machan..habai update karata passe factory reset ekak deepan aniwa..ethakota 5.0 wala godak case hari yanawa battery drain wena eka nathuwa..
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    mage note3 ekata 5.0 dapu wele nam ohoma case ekak awe na machan..habai update karata passe factory reset ekak deepan aniwa..ethakota 5.0 wala godak case hari yanawa battery drain wena eka nathuwa..

    අප්ටෙඩ් කරලා රීසෙට් කරා බන්. එත් අවුල තියනවා. :no: මේක කොරියාවෙන් ගෙනාපු එකක් බන්. එනිසාද දන්නෙත් නැහැ. ලන්වේජ් වල සිංහල පෙන්නන්නෙත් නැහැ.
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    mama update kala ,,

    LG G2 ,
    ahema aulak ne mekenam.battery life ahemath hodai,,kitkat walata wada performance hodai...

    ඔව් ගොඩක් ඉක්මනින් ඔන් වෙනවා. ෆෝන් එකත් ස්පීඩ්.
    එත් බැටරිය නම් කලින්ට වඩා ඉක්මනින් බහිනවා
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අප්ටෙඩ් කරලා රීසෙට් කරා බන්. එත් අවුල තියනවා. :no: මේක කොරියාවෙන් ගෙනාපු එකක් බන්. එනිසාද දන්නෙත් නැහැ. ලන්වේජ් වල සිංහල පෙන්නන්නෙත් නැහැ.

    ehenam kelinma gahapan man wage sri lanka region stock rom ekak.eke language wala sinhala thiyenawa...iye thamai mata lollipop OTA update eka awe Sri lanka region stock rom ekata..mamnam dakka thana cancel kala..mokada 5.0 update eken phone eka patta slow wenawa..battry ekath hitu kiyala bahinawa..math awa gaman 5.0 dala ayema 4.4.2 walata downgrade kala..kawadahari 5.1update eka awoth dagannawa..
     
    Last edited: