galaxy s5 Lollipop වල sinhala ගැටළුවක්
මගේ galaxy s5 එකේ තිබුනේ 4.4.2 එකේ කිසි අව්ලක් නැතිව සිංහල වැඩ කරා. පහුගිය දවසක ඕකට 5.0 අප්ඩේට් එක ඇවිත් මම අප්ඩේට් කරා. දැන් සිංහල අවුල්.
ෆේස්බුක් ඇප් එකේ සමහර තැන් වල වැඩ සමහර තැන් වල කොටු
ඊමේල් වලත් සබ්ජෙක්ට් එකේ වැඩ කන්ටෙන්ට් එක කොටු
ඉන්බිල්ඩ් බ්රව්සර් එකේ කොටු ක්රෝම් එකේ වැඩ
මේක හදාගන්න උදව්වක් කරන්නකෝ

මේක කොරියාවෙන් ගෙනාපු එකක් බන්. එනිසාද දන්නෙත් නැහැ. ලන්වේජ් වල සිංහල පෙන්නන්නෙත් නැහැ.