GAS නෑ

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිරාවට බන්, මේ බලශක්ති අර්බුදයට ලංකාව දැන්ම පියවර නොගත්තොත් අනාගතේ ලොකු විනාශයක්. නැව බලාගෙන ඉදලා හරියන්නේ නැහැ. උබ ඔහොම හරි ගත්තා.. නොගත්ත උන් කියක් ඇතිද? වයසක මිනිස්සු එහෙම.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    සිරාවට බන්, මේ බලශක්ති අර්බුදයට ලංකාව දැන්ම පියවර නොගත්තොත් අනාගතේ ලොකු විනාශයක්. නැව බලාගෙන ඉදලා හරියන්නේ නැහැ. උබ ඔහොම හරි ගත්තා.. නොගත්ත උන් කියක් ඇතිද? වයසක මිනිස්සු එහෙම.

    Sirawata. Cylinder eka Car eke thibba nisa hondai. Naththam aran eddi badu missing.

    Eka huyannek wath Balashakthi arbudayata hari wisadumak denne na. Mechchara Awwa, Hulanga, thiyenawa. Ai munta bari oya Hambanthota wage pathi, wala solar plant gahanna? Initial cost ekak thiyeyi. Eth ita passe profit ne. Ekko Private sector ekata denna one tax consessions wage.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Induction cooker 1k ganinko:D:D:yes::yes::D:D Ireland wala hama gedarama tiyenawa:D:yes::yes::D:D gas line tiyenne ehe habai:D:D:yes::yes::D:D
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Ammo ekak gaththa Sinhalu. Loriya pitipassen gihin badu gaththa. Loriya Nawaththaddima kattiya pirenawa. Eka thanakata banne 20-30 wage ganak. Winadi 10 wage athulatha badu washpa wenawa. :angry::angry:

    Man Office kit ekenma gas eka ussan polime indala, aluth gas ekath ussan awith dagaththa. Kalisama iwarai. :P:sorry:

    :lol:

    laugfs gas, litro gas dekenma cylinder 2k ganin. backup thiya ganna aye
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    01-500x500.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    තොපිල සිංහලද නැතිනං කල්ලතෝනි ඉන්දියන් පක්කු ද ?

    1. හම්බයගේ ගෑස් ගන්නේ ඇයි දර ලිපේ උයහන් උඹලගේ ගෑණු පොෂ් ද ඔච්චර

    2. ලිට්රෝ නැතිනං කහ පාට ලාෆ්ස් ගනින්

    3. එකක් වත් බැරි නං ගෝට සර් එනකන් හිටහන් ඔක්කොම හරියයි පෙන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    සිංහල ක්‍රමේට උයන්න Facility නෑ බං අපේ ගෙවල් වල. :rofl:

    අනික අපෙ ගෑනුන්ට ඒ විදිහට උයන්න කිව්වොත් කඩෙන් තමයි කන්න වෙන්නෙ.

    ගෑණි සිංහල නෙමේද ෆ්‍රෙන් ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    සිරිලන්කන් ජිවිත.. දඩු මොනරේ ගිහින් රාවණා නැගිට්ටවලා, ඇමෙරිකාවට වස්සන්න ටෝක් එක. ගෑස් නැව ආවේ නැත්තම් මුන් ගෙවල්වල ගැනුන්ගෙන් කුණු බැනුම් අහගෙන පාරේ ගෑස් හොයා හොයා ඇවිදිනවා.. :rofl::rofl::rofl::rofl:

    ඒ විතරක්යැ ආණ්ඩුව කරන එවුන්ගෙ අම්මලට ආච්චිලට උන්ව පත්කරපු එවුන්ට ඔකොටම බනිනවා... නැව නැත්නම පෙට්‍රල් නෑ... නැව නැත්නම් ගෑස් නෑ....
    මක්කද ආයිබෝං... මුදලාලි ආර්ථික ප්‍රතිපත්තියක්නේ... මෙහෙම කරන්න ආණ්ඩු මක්කටෙයි....
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    තොපිල සිංහලද නැතිනං කල්ලතෝනි ඉන්දියන් පක්කු ද ?

    1. හම්බයගේ ගෑස් ගන්නේ ඇයි දර ලිපේ උයහන් උඹලගේ ගෑණු පොෂ් ද ඔච්චර

    2. ලිට්රෝ නැතිනං කහ පාට ලාෆ්ස් ගනින්

    3. එකක් වත් බැරි නං ගෝට සර් එනකන් හිටහන් ඔක්කොම හරියයි පෙන්

    1.පර්චස් දහයේ මොන දර ද ආයුබෝවන්ඩ. අනික දරට ගස් කපන එක පව්. පරිසරය විනාස වෙනවා.

    2. වෑගපිටියගේත් ගෑස් බැහැලා ලු දැන්.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    ඒ විතරක්යැ ආණ්ඩුව කරන එවුන්ගෙ අම්මලට ආච්චිලට උන්ව පත්කරපු එවුන්ට ඔකොටම බනිනවා... නැව නැත්නම පෙට්‍රල් නෑ... නැව නැත්නම් ගෑස් නෑ....
    මක්කද ආයිබෝං... මුදලාලි ආර්ථික ප්‍රතිපත්තියක්නේ... මෙහෙම කරන්න ආණ්ඩු මක්කටෙයි....
    2500ක මෙව්වා එකෙන් මුකුත් කරන්න බැරිවෙයිද? රජ කාලේ නැව් ලොරි පිටින් හදපු රටක් නේද ඔය? බැරිවෙයිද තෙප්පමක්වත් හදලා ගෑස් ටිකක් ගෙන්න.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    2500ක මෙව්වා එකෙන් මුකුත් කරන්න බැරිවෙයිද? රජ කාලේ නැව් ලොරි පිටින් හදපු රටක් නේද ඔය? බැරිවෙයිද තෙප්පමක්වත් හදලා ගෑස් ටිකක් ගෙන්න.

    2500 යහපාලන බදු ගෙවන්නත් මදි ආයිබෝං... 100 කාර්ඩ් එකක් ලෝඩ් කලාම 40ක් බදු...
    රට කොරන එවුන්ට තමා කියන්න වෙන්නෙ... උඹලෑ ලොක්කට කියපන් බලන්න
    තෙප්පමෙන් ගෙනල්ලා දෙන්න කියලා ගෑස් ජුන්ඩක්,....
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    2500 යහපාලන බදු ගෙවන්නත් මදි ආයිබෝං... 100 කාර්ඩ් එකක් ලෝඩ් කලාම 40ක් බදු...
    රට කොරන එවුන්ට තමා කියන්න වෙන්නෙ... උඹලෑ ලොක්කට කියපන් බලන්න
    තෙප්පමෙන් ගෙනල්ලා දෙන්න කියලා ගෑස් ජුන්ඩක්,....
    ලොක්කා තෙප්පම් පදිනවලු මේ දවස්වල..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    කිසිම හෙනයක් නැති කාලේ නේ මුන්ට ගෑස් ටිකයි තෙල් ටිකයි දිගන්න බැරි උනා නේ🤦
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මොරටුව පැත්තෙ ගෑස් ගන්න තැනක් නැද්ද බං. මේ UNP පොන්ස් ලා ගෑස් අඩු කරලා කියවනවා. Litro එකෙන් ඒ ගානට ගෑස් දෙන්න බෑ කියලා උන් ගෑස් එවන්නෙ නෑලු. මොරටුව පුරාම රවුමක් දැම්මා. කොහෙවත් නෑනෙ එක සිලින්ඩරයක් හොයාගන්න. :angry::angry:
    රනිල්ල්ල්ල්ල්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    ඒ විතරක්යැ ආණ්ඩුව කරන එවුන්ගෙ අම්මලට ආච්චිලට උන්ව පත්කරපු එවුන්ට ඔකොටම බනිනවා... නැව නැත්නම පෙට්‍රල් නෑ... නැව නැත්නම් ගෑස් නෑ....
    මක්කද ආයිබෝං... මුදලාලි ආර්ථික ප්‍රතිපත්තියක්නේ... මෙහෙම කරන්න ආණ්ඩු මක්කටෙයි....
    :angry: :angry:
     
    Ashan 1995

    Active member
  • Feb 16, 2026
    313
    136
    43
    Ade Laugh gas den koheth nedda ban ..Ranila dinanna thibbe bun , e yakage logo eka nisa oka kohen hari ussan enawa GAS