GAS නෑ

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    inlet eka wahala thiyanna oni. outlet eken liquid compost enne, ewa gada na.

    gas loku tube wala store karala thiyanna puluwan. safe.

    මෙහෙ ඉතින් ඕවට ඉඩ නෑ බං. පර්චස් 10-12 කෑලි වලට මොන Bio Tanks ද? හෙන අමාරුවෙන් පිටිපැස්සට Septic & Man Hole ටික සෙට් කරගත්තෙත්. පාවිච්චි නොකෙරුවොත් ඕනවට වඩා ගෑස් වැඩි වෙලා බට පිපිරෙන්නෙ නැද්ද?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උබ ගෙදර එකතුවෙන කුනුද යුස් කරන්නේ?

    එලවලු,පලතුරු,ගස්වල කොල,තණකොල වගෙ එවා විතරයි දාන්නෙ. උයපු කෑම දැම්මොත් ප්‍රොඩක්ෂන් එක නතර වෙන්න පුලුවන්. එ නිසා එවා දන් නෑ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මෙහෙ ඉතින් ඕවට ඉඩ නෑ බං. පර්චස් 10-12 කෑලි වලට මොන Bio Tanks ද? හෙන අමාරුවෙන් පිටිපැස්සට Septic & Man Hole ටික සෙට් කරගත්තෙත්. පාවිච්චි නොකෙරුවොත් ඕනවට වඩා ගෑස් වැඩි වෙලා බට පිපිරෙන්නෙ නැද්ද?
    ප්‍රෙෂර් වැල්ව් එකක් දාපන්.. එකේ අවුලක් නැහැ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එලවලු,පලතුරු,ගස්වල කොල,තණකොල වගෙ එවා විතරයි දාන්නෙ. උයපු කෑම දැම්මොත් ප්‍රොඩක්ෂන් එක නතර වෙන්න පුලුවන්. එ නිසා එවා දන් නෑ
    සම්පුර්ණ ගෙදර යුස් කරන්න ඇතිද බන්. ගෑස් ලයිට් එහෙම යුස් කරනවද?
     
    WannaCry

    Active member
  • Jul 13, 2017
    197
    84
    28
    එලවලු,පලතුරු,ගස්වල කොල,තණකොල වගෙ එවා විතරයි දාන්නෙ. උයපු කෑම දැම්මොත් ප්‍රොඩක්ෂන් එක නතර වෙන්න පුලුවන්. එ නිසා එවා දන් නෑ
    thread ekak dapanko machan hadana hati.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සම්පුර්ණ ගෙදර යුස් කරන්න ඇතිද බන්. ගෑස් ලයිට් එහෙම යුස් කරනවද?

    ඇති බන් දවසට 2-4kg waste දන්න ඔනි, gas stove එක විතරයි.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඇති බන් දවසට 2-4kg waste දන්න ඔනි, gas stove එක විතරයි.
    ඉදුල් දාලා කරගන්න පුළුවන් නම් පට්ටා බන්. ගස්කොලන් නැහැනේ අපිට. කෑම තමා තියෙන්නේ.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    මo නම් බයො ගෑස් use කරන්නෙ, 500L water tank එකකින් හදා ගත්තා biogas plant එකක්
    අපේ එක නම් කෑම වතුර දාද්දි පට්ට ගදයි. ඒ මදිවට වැස්ස කාලෙට දවසට එක වෙලයි උයන්න පුළුවන්.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අපේ එක නම් කෑම වතුර දාද්දි පට්ට ගදයි. ඒ මදිවට වැස්ස කාලෙට දවසට එක වෙලයි උයන්න පුළුවන්.

    තෙමෙන්න දෙන්න එපා උනුසුම් තැනක තියපන් වැස්ස කාලෙට, ඉන්ලට් එක වහලා.,කොලවර්ග වැඩියෙන් දාන්න.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,868
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිංහල ක්‍රමේට උයකෝ.. සුද්දට පුක දෙන්න ගෑස් වලින් උයන්නේ..

    හ හ හා
    අන්න ටෝක් එක මචන්...

    දර ලිපක් තියාගනිල්ල හදිස්සියට...
    වෙනම කුස්සියක් නැද්ද තොපිලට සින්හලු

    දර ලිපෙත් උයල බලපල්ල මැටි හට්ටි වල රස වෙනස්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,549
    113
    මාලඹේ