ඉතිං බං ගයාන් අයියෙ උඹමනේ කිව්වෙ..
ලංකාවෙ මොන ෆිල්ම්ස් ද බන් ... අශෝක හඳගම, ප්රසන්න විතානගේ නම් ටිකක් හරි වෙනස් මාතෘකා වල ෆිල්ම්ස් කරනව ... අළුත් අයගෙන් විමුක්ති ජයසුන්දර වගේ කියන්න පුළුවන් ... නළුවන්ගෙන් අන්තිමට බලන් ගියාම ඉතුරුවෙලා ඉන්නෙ බන්දුයි ටෙනියි විතරයි
ඔව් බං දැන් ඉන්න එවුන් වගේ අඩි ගණන් උඩින් යන්නෙ නැහැනේ.. දවසක් ෂෝ එකකට ඇවිත් තිබුණා ගාල්ලෙ.. මං කතා කලා ඒ මනුස්සයත් එක්ක.. හෙන හොදයි බං.. ඒ දෙන්නා රියල් ලයිෆ් එකත් ජොලියෙන් ගෙනියන්නෙ බං.. දැක්කම පේනවා..අනිවා අශෝක හඳගම, ප්රසන්න විතානගේලගෙ ෆිල්ම්ස් හොදයි.. ඒත් ඒ වගේ ඒවා සමහර එවුන්ට දිරවන්නෙ නෑ.. මොකෝ අමුතුම කතානේ..
ඔව් බං.. ඔකගේම වැඩක් තමා..
ඕක මහා ඩබල් ගේම් කාරයා![]()
පවු බං එහෙම කියන්න එපා.. මේකෙ පොන්සියෙක් දැක්කොත් ඒකත් ඇති.. ඕකෙ ස්ක්රීන් ෂොට් එකක් අරන් හැමතැනම දදා යයි.. අර ජැස්ටින් කියන එකා කරන්නෙ ඒකමනේ.. ඌ එක කොමෙන්ට් එකක් දාන්නෙ නෑ ඒක ඇරෙන්න..


අනිවා අශෝක හඳගම, ප්රසන්න විතානගේලගෙ ෆිල්ම්ස් හොදයි.. ඒත් ඒ වගේ ඒවා සමහර එවුන්ට දිරවන්නෙ නෑ.. මොකෝ අමුතුම කතානේ..





