Gayankuwait thota lajja nadda????

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉතිං බං ගයාන් අයියෙ උඹමනේ කිව්වෙ..:oo:

    ලංකාවෙ මොන ෆිල්ම්ස් ද බන් ... අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ නම් ටිකක් හරි වෙනස් මාතෘකා වල ෆිල්ම්ස් කරනව ... අළුත් අයගෙන් විමුක්ති ජයසුන්දර වගේ කියන්න පුළුවන් ... නළුවන්ගෙන් අන්තිමට බලන් ගියාම ඉතුරුවෙලා ඉන්නෙ බන්දුයි ටෙනියි විතරයි :baffled:
    ඔව් බං දැන් ඉන්න එවුන් වගේ අඩි ගණන් උඩින් යන්නෙ නැහැනේ.. දවසක් ෂෝ එකකට ඇවිත් තිබුණා ගාල්ලෙ.. මං කතා කලා ඒ මනුස්සයත් එක්ක.. හෙන හොදයි බං.. ඒ දෙන්නා රියල් ලයිෆ් එකත් ජොලියෙන් ගෙනියන්නෙ බං.. දැක්කම පේනවා.. :D අනිවා අශෝක හඳගම, ප්‍රසන්න විතානගේලගෙ ෆිල්ම්ස් හොදයි.. ඒත් ඒ වගේ ඒවා සමහර එවුන්ට දිරවන්නෙ නෑ.. මොකෝ අමුතුම කතානේ..

    ඔව් බං.. ඔකගේම වැඩක් තමා.. :lol::lol::lol:
    ඕක මහා ඩබල් ගේම් කාරයා :rolleyes::rolleyes::rolleyes:
    :lol::lol::lol::lol:
    පවු බං එහෙම කියන්න එපා.. මේකෙ පොන්සියෙක් දැක්කොත් ඒකත් ඇති.. ඕකෙ ස්ක්‍රීන් ෂොට් එකක් අරන් හැමතැනම දදා යයි.. අර ජැස්ටින් කියන එකා කරන්නෙ ඒකමනේ.. ඌ එක කොමෙන්ට් එකක් දාන්නෙ නෑ ඒක ඇරෙන්න..
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඉතිං බං ගයාන් අයියෙ උඹමනේ කිව්වෙ..:oo:

    ඔව් බං දැන් ඉන්න එවුන් වගේ අඩි ගණන් උඩින් යන්නෙ නැහැනේ.. දවසක් ෂෝ එකකට ඇවිත් තිබුණා ගාල්ලෙ.. මං කතා කලා ඒ මනුස්සයත් එක්ක.. හෙන හොදයි බං.. ඒ දෙන්නා රියල් ලයිෆ් එකත් ජොලියෙන් ගෙනියන්නෙ බං.. දැක්කම පේනවා.. :D අනිවා අශෝක හඳගම, ප්‍රසන්න විතානගේලගෙ ෆිල්ම්ස් හොදයි.. ඒත් ඒ වගේ ඒවා සමහර එවුන්ට දිරවන්නෙ නෑ.. මොකෝ අමුතුම කතානේ..

    :lol::lol::lol::lol:
    පවු බං එහෙම කියන්න එපා.. මේකෙ පොන්සියෙක් දැක්කොත් ඒකත් ඇති.. ඕකෙ ස්ක්‍රීන් ෂොට් එකක් අරන් හැමතැනම දදා යයි.. අර ජැස්ටින් කියන එකා කරන්නෙ ඒකමනේ.. ඌ එක කොමෙන්ට් එකක් දාන්නෙ නෑ ඒක ඇරෙන්න..

    අනේ බන් මෙලෝ සංසාරයක් තේරෙන්නේ උන්ගේ මගුල්. දෙබසුත් නෑ. ෆිල්ම් 1 ඉවරවෙලා පැය 7 -8 ක් හිතන්න ඕන ස්ටොරිය තේරුම් ගන්න :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් දැම්ම තරමක් දැම්මෙ දෙමවුපියො සිහි කරලා මු එ අතින් හොදයි:P
    :(
    :D:D:D
    :love::love::love:

    වතුර නෑ,, ඇවිත් @පන් :growl::growl::growl:
    සු.රා නෙවේ බෝල සු.ඌ :growl::growl::growl:
    ඌ ලංකාවෙ නෙමෙයි බං ඉන්නෙ.. :oo:

    උඹ උගේ පරණ ෆිල්ම් එකක් අරන් ඒකෙ සිංදුවකට ඩාන්ස් කරන එක බලපං.. ඒවා දැක්කම පුටු පෙරලගෙන හිනා වෙන්න පුළුවන් බං.. මම දවසක් පුටුවෙනුත් වැටුණා.. කොණඩෙ වවාගෙන මොකාද වගේ.. පස්සෙ රෝයි ද සිල්වා මහත්තයා තමයි මූව හඳලා ගත්තෙ.. නැත්නම් ඌ තාමත් අර කෙට්ටු ඇඟ තියෙන ඔලුව ලොකුවට තියෙන ගල් මූසලයම තමා.. පොර ෆේමස් වුණේ ඒ කාලෙ ඌට වගේ ඇඟපත තියෙන නළුවෙක් හිටියෙ නැති නිසානේ.. ඌ ඒකෙන් කීයක් හරි හොයාගෙන පාර්ලිමන්ට් ජෝක් හැදුවා.. ඒක නම් ටිකක් හොදයි.. උගේ පොන්සි චරිතෙ නැතුව අනිත් චරිත ටික.. ආයෙම සෙට් වෙනවා පොන්සි චරිතෙකට.. බලපං අනාගතේදි එයි ෆිල්ම් එක.. :rofl:
     
    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    පැටියා;13162591 said:
    උඹ කිවුවට මම උඹෙ අම්මගෙන් ඇහුවා (එයා මගෙ ඇඳේ ඉන්නෙ දැං).
    එයා කියනවා එයාගෙ පුතා ගූ නානවලු. ටිකකට කලිං ගැංබෑං එකකුත් වුනාලු.
    පවු නේ. මම එයාගෙ දුක යන්නත් එක්ක ලොලිපොප් එකක් කටේ එබුව. :(

    :rofl::rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පව් බං,, අනාතයා :(

    :(

    ඔව් බං දැන් ඉන්න එවුන් වගේ අඩි ගණන් උඩින් යන්නෙ නැහැනේ.. දවසක් ෂෝ එකකට ඇවිත් තිබුණා ගාල්ලෙ.. මං කතා කලා ඒ මනුස්සයත් එක්ක.. හෙන හොදයි බං.. ඒ දෙන්නා රියල් ලයිෆ් එකත් ජොලියෙන් ගෙනියන්නෙ බං.. දැක්කම පේනවා.. :D අනිවා අශෝක හඳගම, ප්‍රසන්න විතානගේලගෙ ෆිල්ම්ස් හොදයි.. ඒත් ඒ වගේ ඒවා සමහර එවුන්ට දිරවන්නෙ නෑ.. මොකෝ අමුතුම කතානේ..

    ඔව් බන් ලේ ටික හරි පිරිසිදු වෙනව ... ටෙනියගෙ වේදිකා නාට්‍යනම් පට්ට :D

    අමුතුම කතා කියන්නෙ ඉතින් අපේ එවුන්ට කළා කෘතියක් රස විඳල පුරුද්දක් නෑ නෙ :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බන්ටු;13162733 said:
    අනේ බන් මෙලෝ සංසාරයක් තේරෙන්නේ උන්ගේ මගුල්. දෙබසුත් නෑ. ෆිල්ම් 1 ඉවරවෙලා පැය 7 -8 ක් හිතන්න ඕන ස්ටොරිය තේරුම් ගන්න :rolleyes:
    බන්දු, ටෙනී ඉන්න ෆිල්ම්ස් ගැනද කියන්නෙ..?

    Moko bun deyyo kiyanne? Anuradapure paththe baduwakda manda :P
    හලෝ මචං.. උඹත් නිදි නෑනේ.. එදා එකෙක් ඇවිල්ලා උඹව මොඩ් කෙනෙක් කරලා ගියානේ.. :D
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    හලෝ මචං.. උඹත් නිදි නෑනේ.. එදා එකෙක් ඇවිල්ලා උඹව මොඩ් කෙනෙක් කරලා ගියානේ.. :D

    Wada wagayak keruwa bun, baladdi methana hena film ekak gihin :( Aparade gayanta wala kapanna thibba chance eka miss una :(:P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ උගේ පරණ ෆිල්ම් එකක් අරන් ඒකෙ සිංදුවකට ඩාන්ස් කරන එක බලපං.. ඒවා දැක්කම පුටු පෙරලගෙන හිනා වෙන්න පුළුවන් බං.. මම දවසක් පුටුවෙනුත් වැටුණා.. කොණඩෙ වවාගෙන මොකාද වගේ.. පස්සෙ රෝයි ද සිල්වා මහත්තයා තමයි මූව හඳලා ගත්තෙ.. නැත්නම් ඌ තාමත් අර කෙට්ටු ඇඟ තියෙන ඔලුව ලොකුවට තියෙන ගල් මූසලයම තමා.. පොර ෆේමස් වුණේ ඒ කාලෙ ඌට වගේ ඇඟපත තියෙන නළුවෙක් හිටියෙ නැති නිසානේ.. ඌ ඒකෙන් කීයක් හරි හොයාගෙන පාර්ලිමන්ට් ජෝක් හැදුවා.. ඒක නම් ටිකක් හොදයි.. උගේ පොන්සි චරිතෙ නැතුව අනිත් චරිත ටික.. ආයෙම සෙට් වෙනවා පොන්සි චරිතෙකට.. බලපං අනාගතේදි එයි ෆිල්ම් එක.. :rofl:

    ඒ කාලෙ හෙන ගොං බූරුවෙක් බන් ඕක ... මම බලල තියෙනව :lol: ...දැන්නම් ඉන්නව නිකන් බයිසිකල් හැඬල් එක ගිලපු පුස් ඌර වගේ :rofl:
     
    Lex Steele

    Member
    Mar 6, 2012
    38
    6
    0
    New Jersey, U.S.
    කට වහපල්ලා ඔක්කොම උන් :growl:

    අරිනවා තොපි ඔක්කොටම
    :growl:

    ගිහින් අතෙගහලා නිදා ගනිල්ලා , ගොන් වැඩ නොකර

    පල ! මොනවද ඔතන තවත් හැරි හැරි ඉන්නේ පලයව්
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    කට වහපල්ලා ඔක්කොම උන් :growl:

    අරිනවා තොපි ඔක්කොටම
    :growl:

    ගිහින් අතෙගහලා නිදා ගනිල්ලා , ගොන් වැඩ නොකර

    පල ! මොනවද ඔතන තවත් හැරි හැරි ඉන්නේ පලයව්

    Okkotama arinna ube pa*ya nikam buu walla wage athi ne? :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන් ලේ ටික හරි පිරිසිදු වෙනව ... ටෙනියගෙ වේදිකා නාට්‍යනම් පට්ට :D

    අමුතුම කතා කියන්නෙ ඉතින් අපේ එවුන්ට කළා කෘතියක් රස විඳල පුරුද්දක් නෑ නෙ :dull:

    ටෙනියගෙ පුංචි අවුලක් තියෙනවා.. ඒ මනුස්සයා හැම වේදිකා නාට්‍යයෙම කරන්නෙ එකම ජෝක් එක.. ඒක නිසා එකක් බැලුවම ඇති.. අනිත් ඒවයි කරන්නෙත් ඒ ජෝක් එකමයි.. මමත් කලින් ෆ්‍රී ඉන්න වෙලාවට යනවා පොරගෙ නාට්‍ය බලන්න.. දැන් නම් වෙලාවක් නෑ බං.. ඒ ආතල් ලයිෆ් එක කොහෙ ගියාද මන්දා.. :(
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    කට වහපල්ලා ඔක්කොම උන් :growl:

    අරිනවා තොපි ඔක්කොටම :growl:

    ගිහින් අතෙගහලා නිදා ගනිල්ලා , ගොන් වැඩ නොකර

    පල ! මොනවද ඔතන තවත් හැරි හැරි ඉන්නේ පලයව්

    ගය්ය මාස 4 -5 කට කලින් ඉඳන්ම වැඩේට ලෑස්ති වෙලා තියනවා මට හිතෙන්න :baffled::P
     
    Status
    Not open for further replies.