ubalata api atta kiyankot adahaganna be itig ekat man mona karannada![]()
හා අපි අදගන්නම්කො, ඔයා කියනවා නම්...

මිලියන 2ක් මාසෙට හොයන එකා...

ubalata api atta kiyankot adahaganna be itig ekat man mona karannada![]()

digatama gadara innakotatah ubata epa wei

oya 50,000 madi kiyana ungen 85% m 50,000k tiya 30,000k wath salary ekak ganne nathi un...lol..matath oyawage un hambawela tiyanawa..mage padiya kiwwama un mata hina una e kale..dan man wahanayak,geyak hadan athal eke innawa..mata padi madi kiyapu unge car uth na unta gewaluth naa...habai un dan man gattu car eka hari na kiyala nam kiyanawa...man itin tharaha wei kiyala kiyanne na hithin hithanawa 'ko ethakota umbe car eka' kiyala??
![]()
50/= madi ban,uba marry karama,gedara wiyadamatama bara ganak yanawa.anika babala hambawunama unge weda walata,cls walata,asanipa wunama beheth aran denna.gedara bill tika,car ekata petrol gahanna.arawa mewa.anika ubata othanin ehata yanna ba.adu gane ubata car eka maru karannawath bari wenawa.mokada ube income ekata hariyanna weda set wela.ubata oya ena income eken kiyakwath ithuru karanna amarui.anika asanipayak ehema kata hari wela hospital admit wenna wunoth ehema bara ganak yanawa.ethakota ubata ube saving eken aran thamai bill eka gewanna wenne.ethakota ube oya monthly ena income eka thawath adu wenawa.ethakota uba hodatama hira wenawa.eka nisa ube gedara monthly wiyadamawath cover kara ganna puluwan deyak karapan.ethakota ara 50/= wenama ubata enawa.ethakota eka save wenawa.anna ethakotanam OK.podi business ekak patan ganin hithala,uba gedara hitiyath month ekata ganak enna.

වීරෙ,50කින් මොනවා කරන්නද බන්? අනුන්ට පේන්න නෙමේ තමන් කැමති ජොබක් හරි බිස්නස් එකක් හරි කරපන් කරන්න ඕනනම්. . නිකන් ඉන්න ඕනනම් අඩුම ලක්ශයක් වත් එනවිදියට හදාගනින්. . ඇලිලා ඉන්න ඕනේ නැති බිස්නස් තියෙනවා ෆ්‍රී එකේ ඉන්න පුලුවන්. . එහෙම එකක් කරපන්. .
වීරෙ,
මෙන්න මේක තමා ඇත්ත.
අනික තරුණ කාලේ මහන්සි වෙලා වැඩ කරපන්. නාකි උනාම සැපට ඉන්න වෙන්නේ නෑ නැත්තන්.......

හා අපි අදගන්නම්කො, ඔයා කියනවා නම්...
මිලියන 2ක් මාසෙට හොයන එකා...![]()

බිස්නස් register කරන්න නම් එපා. income tax අහුවෙනවා. උඹ වාහන වලට ආසයි නම් වාහන බිස්නස් එකක් වගේ කරපන්. එතකොට වටේ පිටේ අහන උන්ට කියන්න දෙයක් තියෙනවා. එකක් විකුනලා මාස 2 - 3 ක් නිකන් ඉඳපන්. කොහේ හරි පලයන්. ඒකෙනුත් ආදායමක් එනවනේ. ගෙදර අය උඹ ගෙදර ඉන්නවට කැමති නැත්තේ එයාලාට උඹ ගැන අහන අයට කියන්න දෙයක් නැති නිසා. ඇත්තටම ලංකාවේ තියෙන දුපත් මානසිකත්වය නිසා ගෙදර ඉන්නවා කියන එක ලැජ්ජාවට කරුණක්. ඉතින් දෙමව්පියන් කැමති නෑ තමන්ගේ පුතාට නිකමා කියනවට. උඹ වාහන බිස්නස් එකක් කලාම හරි. අහන උන්ට කියපන් වාහන බිස්නස් කරන්නේ. වාහන නැති කාලෙට කියපන් වාහන යාලුවෙක්ගෙ කාර් සෙල් එකක දාලා විකුනන්නේ කියලා.
අනිත් එක මාසෙට එන අනිවාර්ය වියදම් අඩු කරපන්. (ෆෝන් බිල්, credit card, ණය වගේ ඒවා.) අඩු නෙමෙයි නැතිම කරපන්. ඒවායෙන් තමයි මිනිස්සු හිර වෙන්නේ. අත්‍යවශ්‍ය ඒවාට (ෆෝන්/internet) card දාන ඒවා පාවිච්චි කරන්න.

anna uba tamai atta kiwwe. math oka dannwa , noteruna wage hitiyata... paw ban porawalla

Rata diyunu unoth poli % adu wenawa, ethakota issarahata 50,000 labenne na. Rata thawa pahalata giyoth 50,000 real value eka 20,000 wage wenawa badu ganan nisa. Enisa koi paththata giyath kela wenawa.
Dan maseta 100,000 wage enawanam marenakan simple life ekak run karan Inna puluwan wei.
Ehema bari nam dan hambena 50n 30 wiyadam karala 20 ai save karapan poliya enna. Ehema digatama kaloth shape wenna puluwan kisi wadak nokara gedara indala.
Thawa 5 years wage weda karapan. e hambawena salary eka + 50K x 5 x 12 kiyanne hoda ganak wei. oka okkoma cash/FD thiyanne nethiwa wena wena investment walata dapan. uba gedara innakota ube monthy expenses walata wata investment income eka wedi wenna one. ube investment income eka monthly expense walata wada 50% walin wage wadi nam uba hamadama gedara inna puluwan (inflation koma wunath).
matanam ehema level ekakata enna godak kal yanawa![]()