Google adsense check සල්ලි වැටුනෙ නෑ.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,865
    1
    60,749
    113
    Mother Earth
    දැන් මාසයක් විතර වෙනවා. මට ගූගල් ඇඩ්සෙන්ස් චෙක් එක ලැබිලා සම්පත් බැංකුවට ගිහින් දුන්නා එකවුන්ට් එකට දාන්න. චෙක් එක භාර ගත්තා කියල චෙක් තැන්පත් පත්‍රිකාවකුත් දුන්නා. දැන් හරියටම මාසයක් විතර වෙනවා. තාම සල්ලි වැටිලා නෑ. ඔයාලටත් මෙහෙම වෙලා තියේද? මොකෝ දන්නෙ නෑ අවුල නේද ? foreign check එකක් නිසාද ?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මොකද බං Wire transfers තියද්දීත් cheque ගන්නේ. Wire transfer free, දවස් දෙකෙන් උපරිම සල්ලි බැංකුවේ.
     
    • Like
    Reactions: msan

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,865
    1
    60,749
    113
    Mother Earth
    මොකද බං Wire transfers තියද්දීත් cheque ගන්නේ. Wire transfer free, දවස් දෙකෙන් උපරිම සල්ලි බැංකුවේ.
    මගේ account එක close වෙලා තිබ්බෙ බන්. ඒකයි මම check ගෙන්නුවෙ. මහජන බැංකුවෙ එකක් තියෙනවා. ඒකේ වයර්ට්‍රාන්ස්ෆර් නෑ කිව්වා. ආයෙම සම්පත් එකවුන්ට් එක open කරල තමයි deposit කරේ. :confused2:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මගේ account එක close වෙලා තිබ්බෙ බන්. ඒකයි මම check ගෙන්නුවෙ. මහජන බැංකුවෙ එකක් තියෙනවා. ඒකේ වයර්ට්‍රාන්ස්ෆර් නෑ කිව්වා. ආයෙම සම්පත් එකවුන්ට් එක open කරල තමයි deposit කරේ. :confused2:
    මම අහල තියන විදිහට ඔය cheque එක ආපහු America වලට යවනවා ලු clearing වලට. ඒකයි ලු ඕචර slow. මම අහපු එකක් හරියට ම දන්නේ නෑ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,865
    1
    60,749
    113
    Mother Earth
    මම අහල තියන විදිහට ඔය cheque එක ආපහු America වලට යවනවා ලු clearing වලට. ඒකයි ලු ඕචර slow. මම අහපු එකක් හරියට ම දන්නේ නෑ.
    අඩේ සිරාවට එහෙනම් එහෙම වෙන්න ඇති. ඔව්. ඒකයි මේ පරක්කු. තෑන්ක්ස් බන්. මාත් අහල තියෙනවා කලින්. (y)