ඔන්න මම ඉස්සරලම කිව මචාහං අද මගේ 23 වෙනි උපන්දිනය කියල
මම මටම සුබ පතන් මට උන දෙයක් කියනම්කො.. Google search ගිය ගමන් මෙන්න යකෝ උපන්දින කේක් එකක් වැටිලා තියනවා.. 
එක උඩට ගියාම පෙන්වනවා happy Birthday Gayan කියලා... 

මාව හොල්මන්.. මන් නම් මේක කලින් දැනන් හිටියේ නැහැ..මොනවා උනත් සිරාම වැඩේ..ඔන්න මම කවියට බලා ගන්න screen Shot එකකුත් දැන්මා..
එහෙනම් අපි ගියා...