Google Translate සිංහලෙන් කරගමුද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒවා බලන්නේ කොහොමද? :confused:
    Validate වල තියෙනවා.. Rate ගිහින් Rate කරන්නත් පුළුවන්..

    :yes::yes::yes::yes::yes:ඔව් බන් මට නම් පෙන්නේ කවුරු හරි හිතලාම කරන වැඩක් වගේ මේකටත් කෙලවන්න:angry::angry::angry::angry:
    :yes:
    ඔව් මචං.. ඒක නම් මටත් හොඳට තේරුණා.. සමහර වචන වලට අහලකින්වත් යන්නෙ නැති ට්‍රාන්ස්ලේට් දාලා තිබුණා.. තම්බියොන්ගෙ කැ# වැඩක්ද මන්දා..:angry:

    ඔව් මචං කියල වැඩක් නෑ මේ සමහර උංගෙ වැඩ. මුං දන්නැති වචන මදුර ඩික්ෂනරියෙන් වත් බලාගන්නෙ නැද්ද දන්නෙ නෑ.
    ඔව් බං.. අපේ උන්ට දෙයක් කරන්න බෑ.. මොක කලත් අනාගන්නවා.. ඒ වගේම තමා කැ#කමයි පණ්ඩිතකමයි වැඩියි.. මම නොදන්න එකක් අහුවුනොත් ස්කිප් කරල දානවා බං.. බොරු දාන එක අපරාදයක්..
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Machanla...meka udaharanayak witharai...mama rate karanna giyapu ewa ekakwath hariyata dala thibbe nahane kauruth...

    mehama unama passe awl yanawa neda?

    Capture.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Machanla...meka udaharanayak witharai...mama rate karanna giyapu ewa ekakwath hariyata dala thibbe nahane kauruth...

    mehama unama passe awl yanawa neda?

    Capture.jpg
    ඔව් බං.. පිස්සු කෙලිනවා අපේ උන්.. මාත් රේට් කරන්න ගියපු වෙලාවෙ දැක්කෙ.. බාගෙට බාගයක් බොරු..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    මචන්ලා මෙහෙම I'd කියල ආවම ඒකෙ තේරුම I had ද I would ද?

    මට මෙහෙම වාක්‍යක් ආවා.
    I'd like a room with a telephone.

    මට මේකෙ තේරුම පැහැදිලි උනාට සිංහලෙන් තනි වාක්‍යකට ලිවීම ගැන අපහැදිලියි.ඇත්තටම මේක සිංහලෙන් කියන්නෙ ලොහොමද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Validate වල තියෙනවා.. Rate ගිහින් Rate කරන්නත් පුළුවන්..

    :yes:
    ඔව් මචං.. ඒක නම් මටත් හොඳට තේරුණා.. සමහර වචන වලට අහලකින්වත් යන්නෙ නැති ට්‍රාන්ස්ලේට් දාලා තිබුණා.. තම්බියොන්ගෙ කැ# වැඩක්ද මන්දා..:angry:

    ඔව් බං.. අපේ උන්ට දෙයක් කරන්න බෑ.. මොක කලත් අනාගන්නවා.. ඒ වගේම තමා කැ#කමයි පණ්ඩිතකමයි වැඩියි.. මම නොදන්න එකක් අහුවුනොත් ස්කිප් කරල දානවා බං.. බොරු දාන එක අපරාදයක්..

    ඔව් මචං එහෙම හිතලම කරන උං නං අමුම අමු කාලකන්නි හැත්තක්. මේ වැඩේ හරි ගිහින් අපේ එව්න් වැඩක් ගනී කියලා පැහැදිලි ඉරිසියාව ඇතුව කරන බලු වැඩ ඕව.

    ඔව් බං.. පිස්සු කෙලිනවා අපේ උන්.. මාත් රේට් කරන්න ගියපු වෙලාවෙ දැක්කෙ.. බාගෙට බාගයක් බොරු..
    :baffled::baffled::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Machanla...meka udaharanayak witharai...mama rate karanna giyapu ewa ekakwath hariyata dala thibbe nahane kauruth...

    mehama unama passe awl yanawa neda?

    Capture.jpg
    මෙහෙමත් කාලකන්නි රැලක් නේද මචං. මේවනම් වැරදිල කරපුව කියල කියන්න පුලුවන් ද
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන්ලා මෙහෙම I'd කියල ආවම ඒකෙ තේරුම I had ද I would ද?

    මට මෙහෙම වාක්‍යක් ආවා.
    I'd like a room with a telephone.

    මට මේකෙ තේරුම පැහැදිලි උනාට සිංහලෙන් තනි වාක්‍යකට ලිවීම ගැන අපහැදිලියි.ඇත්තටම මේක සිංහලෙන් කියන්නෙ ලොහොමද?
    එහෙම ඒව ස්කිප් කරන්න තමයි තියන්නෙ මචං
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මචං පිස්සෝ ටිකක්නේ බං ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ? මොනාද බං තනිකර පිස්සුනේ කෙල්ල තියෙන්නේ. හපොයි පුතේ ට්‍රාන්ස්ලේට් කරන එක පැත්තකට දාල වෙරිෆයි කරපං දැන් ඉතින් මුල ඉඳල.. කවද කාපු ටකරන්ද බං අනාතයෝ බැහැල ගූ කරලා

    කරන්නේ මොකක්ද කියලවත් අයිඩියා එකක් නෑනේ බං මුන්ට
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං පිස්සෝ ටිකක්නේ බං ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ? මොනාද බං තනිකර පිස්සුනේ කෙල්ල තියෙන්නේ. හපොයි පුතේ ට්‍රාන්ස්ලේට් කරන එක පැත්තකට දාල වෙරිෆයි කරපං දැන් ඉතින් මුල ඉඳල.. කවද කාපු ටකරන්ද බං අනාතයෝ බැහැල ගූ කරලා

    කරන්නේ මොකක්ද කියලවත් අයිඩියා එකක් නෑනේ බං මුන්ට
    ඔව් බං උවමනාවෙන්ම කරපු බලු වැඩ ඕවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    මචන්ලා මේ Validate එකේ වාක්‍ය වල කෑලි ද මන්දා දෙන්නෙ.