ඒවා බලන්නේ කොහොමද?![]()
Validate වල තියෙනවා.. Rate ගිහින් Rate කරන්නත් පුළුවන්..
ඔව් බන් මට නම් පෙන්නේ කවුරු හරි හිතලාම කරන වැඩක් වගේ මේකටත් කෙලවන්න
![]()

ඔව් මචං.. ඒක නම් මටත් හොඳට තේරුණා.. සමහර වචන වලට අහලකින්වත් යන්නෙ නැති ට්රාන්ස්ලේට් දාලා තිබුණා.. තම්බියොන්ගෙ කැ# වැඩක්ද මන්දා..

ඔව් මචං කියල වැඩක් නෑ මේ සමහර උංගෙ වැඩ. මුං දන්නැති වචන මදුර ඩික්ෂනරියෙන් වත් බලාගන්නෙ නැද්ද දන්නෙ නෑ.
ඔව් බං.. අපේ උන්ට දෙයක් කරන්න බෑ.. මොක කලත් අනාගන්නවා.. ඒ වගේම තමා කැ#කමයි පණ්ඩිතකමයි වැඩියි.. මම නොදන්න එකක් අහුවුනොත් ස්කිප් කරල දානවා බං.. බොරු දාන එක අපරාදයක්..


