GTRZ ayya wetha

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නමෙන් කි‍යන්න බැහැ කව්ද කි‍යලා , දැන් මෙකෙ ඉන්න $hine ව බලන්න, නමෙ හැටි‍යටද වැඩ , එ‍යා කරන්නෙ බ්ලොග් වලින් ලිපි උස්සන එක නෙ,
    ඔව්වානම් මොනාද බන්.දැන් බලපන් එළකිරි 1 ත්‍රෙඩ් කොච්චර බ්ලොග් කාරයෝ උස්සනවද?:oo:
    උබේ බ්ලොග් එකෙන් මොනා හරි උස්සලවද්ද?:rolleyes::rolleyes::P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    reputation_neg.gif
    GTRZ ayya wetha:lol::lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔ‍යා එවා අනුමත කරනවද?එලකිරි එකෙන් උස්සන එවාවලට අපි ආරංචි උනගමන් රිටන් එක දෙනවා නෙ, හොරුන්ට උල්පන්දන් දෙන්න එපා, අනිත් අ‍ය හොරකං කලා කි‍යලා අපි හොරකං කරලා හරි‍යනවද? ඔ‍යා ගිහින් එලකිරි එකෙ guidlines බලන්න .
    එලකිරි 1 ගයිඩ්ලයින් ගැන කියන කෙනා දන්නේ නැ ෆෙක් හදන්න බැරි විත්තිය.:lol::lol::lol::rofl:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මම ෆෙක් කි‍යන්නෙ කොහොමද? ඔ‍යා ඔ‍ය උත්සහාකරන්නෙ බ්ලොග් හොරාව බෙරන්න නෙ, $hine එවපු කෙනෙක් වගෙ, එවා හරි‍යන්නෙ නැහැ, මම දාන්නකො එ‍යාගෙ වැඩ ගැන සවිස්තර විස්තර‍යක්, මම ඉන්නෙ එ‍යා එනකං. :yes:
    ඉයේ රෙජිස්ටර් වුනා කෙනෙක් කොහොමද මෙයා ගැන දන්නේ?:baffled::baffled::rolleyes::nerd:
    බ්ලොග් වලින් උස්සපුවා දැක්කේ,,:nerd:
    ලොල්ස්.පුන්සිරි කියලා දගන්න තිබ්බා අයිඩි එකට.:P:P:D
    මම කැපුනා සීයු.:lol::rofl:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    මෙතන වෙන උන්ගෙ සිනි කිරන එක්ක ඇවිල්ලා නාගන්නවා
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    හොර වැඩවලට අනුබල දෙන්න ගි‍යහම ඔහොම තමා, බ්ලොග් හොරා පැනලා ගිහින්, අනික් අ‍ය අසරණ කරලා, :lol:

    පොල් ජෝක්කාරයා.උඹ තාමත් මෙතන බයිට් වෙනවද?:rofl::rofl::rofl::rofl: