GTRZ ayya wetha

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ඉතාම ගරුසරු විදි‍යට තමා මෙක කරගෙන ‍යන්නෙ, හොරුන්ට කඩෙ‍යන අ‍යගෙ භාෂාව ගැන මට වග කි‍යන්න බැහැ.

    වග කිව්වත් වැලිඩ් නෑනේ බන් ... :rofl: උඹ ෆේක් නිසා :P
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    $hine ගෙ ෆිට් පොරක් වගෙ. :P


    පල ඩෝ යන්න.‍කොන්ද පණ නැති වලත්තයා.තොපි හොඳ එළකිරි එකට නෙමෙයි.තොපි හොඳ ඔය නපුංසක සංගම් වල මෝඩ ආතල් දෙන්න. :angry::angry::angry::angry::angry:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔ‍යාව අරෙහෙන් එලෙව්වද? දැන් ගැවෙසෙනවා වැඩි මෙ පැත්තෙ ආ‍යෙත්. :rofl:
    ලොල්...කොයි පැත්තෙන්ද කිව්වොත්.. මම ගොඩක් තැන්වල ඉන්නවා:lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් හොරු තමා වැඩිපුරම real ID එකෙන් එන්නෙ.

    ඔව් ඔව් පේනවා ... උඹේ පොස්ට් 30 න් 29ක් ම ෂයින් ට විරුද්ධව 1 ක් තමා වෙන එකකට දාල තියෙන්නේ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙ ඉන්නෙ තව එක්කෙනෙක් , මෙ‍යත් ‍යනවා ඇති $hine එක්ක බ්ලොග් වල ති‍යෙන එවා උස්සන්න.:P

    දැන් උඹ ඔප්පු කරහන්කෝ එයා ඉස්සුවා කියල ... :nerd:
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    මෙ ඉන්නෙ තව එක්කෙනෙක් , මෙ‍යත් ‍යනවා ඇති $hine එක්ක බ්ලොග් වල ති‍යෙන එවා උස්සන්න.:P

    මම බ්ලොග් වල නෙමෙයි මොන රෙද්ද අස්සෙ ගියත් උඹට ප්‍රශ්නයක් නෑනෙ?:rofl::rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොරා වෙනුවෙන් ඔච්චර කතාකරන්නෙ එකනෙ එ‍යා, එ‍යගෙත් සම්බන්ද‍යක් ඇති හොර වැඩ වලට,

    ජොකා බයිල ගහන්නේ නැතුව ඔප්පු කරපන් ... පොයින්ට් එකෙන් පිට කතා නොකර ... :angry:
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    හොරා වෙනුවෙන් ඔච්චර කතාකරන්නෙ එකනෙ එ‍යා, එ‍යගෙත් සම්බන්ද‍යක් ඇති හොර වැඩ වලට,

    ඉතින් උඹට මොකක්ද තියෙන අමාරුව ඕක ගැන?:frown::frown::frown::frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොරා පැනලා ගිහින් ආතක් බුතක් නැතුව උත්තර දිගන්න බැරුව, ඔ‍යගොල්ලො නිකන් කැගහනවා. හොරා දන්නවා හොරා වැරදි කාර‍යා කි‍යලා

    ලොල් ... දැන් උඹ ෂයින් හොර කියන්න අවේ අපිටද ? ෂයින් ටද ? නිකන් පලයන් වැඩක් බලාගෙන පව් දෙන්නේ නැතුව :angry::angry: