GTRZ ayya wetha

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
අපි දන්නවා ඔ‍ය ගොල්ලන්ට ලැජ්ජාවක් නැහැ කි‍යලා හොරකං කරන්න,

මොළයක් නැති හිපාටුවෝ,ලැජ්ජා වෙන්න අපි Blog වලින් උස්සන්න එපැයි.අනික තෝ ඔච්චරටම ලැජ්ජා බය තියන එකෙක් නම් අහවල් එහෙකටද තෝ Fake එකෙන් එන්නේ.වර කොන්ද පණ තියෙන එකෙක් වගේ.:frown::frown::frown::frown::frown::frown:තෝ හොඳයි කොන්ද පණ නැති එවුන්ගේ සංගමයේ සභාපතිට! :rofl::rofl::P:P:P
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොළයක් නැති හිපාටුවෝ,ලැජ්ජා වෙන්න අපි Blog වලින් උස්සන්න එපැයි.අනික තෝ ඔච්චරටම ලැජ්ජා බය තියන එකෙක් නම් අහවල් එහෙකටද තෝ Fake එකෙන් එන්නේ.වර කොන්ද පණ තියෙන එකෙක් වගේ.:frown::frown::frown::frown::frown::frown:තෝ හොඳයි කොන්ද පණ නැති එවුන්ගේ සංගමයේ සභාපතිට! :rofl::rofl::P:P:P



    :yes: මූවත් දාමු ප්‍රශ්න වීචාරාත්මක තරඟයක් කරන්න :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනෙ පව්, හොරු බෙරන්න ඇවිත් කට්ටි‍ය නිකං මහන්සිවෙවි මාව හො‍යනවා , බ්ලොග් හොරාගෙ චා‍යාවක්වත් නැහැ!පැනලා ගිහින්,

    නොදැනුමයි අවාසනාවයි තරඟෙට ඇතුල් වෙයන් ... උඹ ප්‍රශ්නේ දන්නෙත් නෑ උත්තරේ දන්නෙත් නෑ .. ලොල්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මෝ :shocked:.. මට වචනයක් දාන්න බැරි තත්වයක් දැන් තියෙන්නේ ... හුටා.. වෙදා :rolleyes:

    astrix012.gif
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    හොරු අල්ලන එන්නෙ සමහර වෙලාවට DISGUISE කරගෙන, මෙක CIA මෙහෙ‍යුමක් :P

    පලයන් බන් යන්න.උඹ වගේ හිපාටුවොන්ට CIA එකේ අතුගාන්නවත් දෙන්නෑ.උඹ මනෝපාල වගේ එහෙම කියලා හිතන් ඉන්නවා.:rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::P:P:P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොරෙක් වෙනුවෙන් ඔච්චර මහන්සිවෙන එකෙන් වැඩක් නැහැ ඔ‍යා, මම සාක්ෂි දැම්මහම කට වැහෙවි,

    ඉතින් දාපන් හත් දෙයියනේ දාපන් එතකොට ඌ එයි :dull: