gym යනවද දුවනවද

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මට ඕනේ බන් කෙට්ටු වෙන්න. මන් මහත නෑ. උසේ හැටියට බර තියෙනවා. එත් බන් දවසෙම මේ මගුල් කොම්පීටරේ ඉස්සරහ ඉදල ලෙඩ වෙන්න බැනේ. කියපල්ලා බර අඩු කරගන්නයි. ෆිට්නස් හදාගන්නයි. ලෙඩ අඩු කරගන්නයි. හොදම වැඩේ දවසට 6 km විතර දුවන එකද ? gym යන එකද ?

    උබලත් අග වෙහෙසල වැඩ කරන්නේ නැත්නම් මොකක් හරි වැඩක් කරපල්ලා. එකතැන ඉදලා ලෙඩ වෙන්නේ නැතුව.
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    duwana eka legs walata & knee ekata echchara hoda naa kiyala tamai ahalanam tyenne..
    gym ekedi trainer kenek set wenawane..u umbe body ekata hariyana workout ekak dei..
    mama kiyanne gym hodai...echchara loku ganakuth naane..
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    duwana eka legs walata & knee ekata echchara hoda naa kiyala tamai ahalanam tyenne..
    gym ekedi trainer kenek set wenawane..u umbe body ekata hariyana workout ekak dei..
    mama kiyanne gym hodai...echchara loku ganakuth naane..

    "legs walata & knee ekata echchara hoda naa"

    අම්මට සිරි. ඇඩෙනවා. ලෙඩ හැදෙයි කියලා දුවලා අඳට වෙලා ඉන්න වෙයි කොල්ලෝ
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    "legs walata & knee ekata echchara hoda naa"

    අම්මට සිරි. ඇඩෙනවා. ලෙඩ හැදෙයි කියලා දුවලා අඳට වෙලා ඉන්න වෙයි කොල්ලෝ
    matath echchara sure naa..oka TV program ekaka qwe.. anit eka training ekak natuwa onawata wada jogging kohomath hoda naa...
    gym palayan...;)
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    දුවනවට වඩා gym යන එක හොන්ද්යි මන් හිතන්නෙ.දුවන එකෙන් අපේ body එකේ Muscle ඔක්කොම වලට exercise වෙන්න්නේ නහ.එත් gym ගිහින් cardio හරියට කරොත් අන්ගේ ඔක්කොම Muscle වලට exercise කර ගන්න පුලුවන්.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203FA.gif



    ඉස්සෙල්ලාම තීරණය කරන්න,,ඔයාට ඕනි

    01..නිරෝගී හීන්දෑරි කඩවසම් පෙනුමක්ද
    02..මසල්ස් වලින් පිරිපුන් ලස්සන පෙනුමක්ද



    පලවෙනි එකට නම්
    මේ තුනම හරි එකක් හරි ටිකකාලයක් අත්නොහැරම
    කරගනගියොත් ලේසියෙන්ම සපුරාගත හැකි ......

    01..jogging


    trote-4.jpg





    02..swimming



    swimmer.jpg





    03..cycling



    chris_ott_cycling_race09.jpg








    ඔයාගේ තීරණය දෙවෙනි එකනම් ඉවසිලිවන්තව කාලයක් බොහෝම කැපවීමෙන්
    gym එකකට
    ගොස් bodybuilding කලයුතුමයි



    Bodybuilder-lifting-weights.jpg