Hard Talk with Elysium

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඔයා කවුද... අදනේ දැක්කේ කමෙන්ට් කරල තියෙනවා....
    ඔබ හැර ඔබ වන් තවත් කාන්තාවෝ සිටීත් ද....? :shocked:

    එකනම් දන්නේ නැහැ
    Elysium and Agreesha කියන දෙන්න විතරයි මම දන්නේ
    හැබැයි ඉතින් නමින් තමයි
    පවුද්ගලිකව දන්නේ නැහැ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    එල එල.. අලුත් අව්රුද්දේ කාන්තා පාර්ශවයෙන් Hard Talk එක පටන් ගත්ත එක... Good Luck Elysium :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරියේ ඉන්න බොහෝ කාන්තාවන් අතර පෞද්ගලිකව දැන අදුනන කෙනෙක් එලුස්......
    කවුද කියන්න ඌයි කෙල්ලන්ට කිරියට එන්න බෑ කියලා....
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    හිත හොද කෙනෙක් :) Book donation එකට සෑහෙන්න උදවු කරපු කෙනෙක් :)

    රසට කෑමත් උයන්න පුළුවන් :yes::yes::cool:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එලුස් නංඟී බොහොම හිත හොද කෙල්ලෙක්. පැරිසට පිංසිද්ද වෙන්න හමුවෙලා කතාබහ කළා...
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    එලුස් හිත හොද ආච්චියෙක් :P
    7.gif