අර එලූ කියපු සහසම්බන්ධයේ නොකියපු කතාව.....

Thanks ayyeමම දන්න පට්ට හොද.. අහිංසක චරිතයක්.... සුබ පැතුම් එලුස්![]()


+
aiyo thawa bande nadda?
mama hithuwa badala lamai 3-4k wath hadala athi kiyala.![]()

මේ ජනාදිපතියෝ....බැදපු උන් බැදපු හැටියට හිටහන්. මඩු වල්ගෙන් ගහන්නේ


මේ ...කවුද elyz ඔයත් එක්ක relationship එකක් තිබ්බ එලකිරි member?අපි දන්න කියන කෙනෙක්ද??

Aththa ayye""පරම පවිත‍්‍ර එළකිරියක් ආයේ ගේන්න බෑ කියලයි මටනම් හිතෙන්නේ... ඒ කාලේ එහෙම තියෙන්න හේතුවක් වුණේ මෙම්බර්ස්ලා අඩුයි... අසහන ත්‍රෙඞ් එකක් දෙකක් වැටුණම වෙන හොඳ එකක් බම්ප් කරනවා අනිත් අය. ""
Saha thika aththa.. issara kunu harappayak kiwwath .. banum kotiyai..

ow maath ehemay, nangi ekka echchara kathakarala na neda
nikan visitor msgs dammata adai dena gaththe akka gena


මේ ජනාදිපතියෝ....
හැම **ටටම කට ගහන්නේ නැතුව හිටු.....
ආව මඩු වලිගෙන් ගහන්න **ක්!!
මේ ...
බොලාලට ඒව අදාල නෑ...හරිය...
අදාලලලලලලමමමමමම නෑ.......![]()


මේ ජනාදිපතියෝ....
හැම **ටටම කට ගහන්නේ නැතුව හිටු.....
ආව මඩු වලිගෙන් ගහන්න **ක්!!
මේ ...
බොලාලට ඒව අදාල නෑ...හරිය...
අදාලලලලලලමමමමමම නෑ.......![]()


මේ ජනාදිපතියෝ....
හැම **ටටම කට ගහන්නේ නැතුව හිටු.....
ආව මඩු වලිගෙන් ගහන්න **ක්!!
.![]()



Ayyatath pawle samattah suba aluth awrudak weva ayyeඅලුත් අව්රුද්දේ හා හා පුරා කියලා හොද චරිතයක් එක්ක කරපු හාඩ් ටෝක් එකක්
Elysium එළකිරියේ මම දැකපු බොහෝම හිතවත් චරිතයක්. මේ අලුත් අව්රුද්ද වාසනාවන්ත, නිදුක් නිරෝගී, සියලු සිතුම් පැතුම් ඉටුවෙන නව වසරක් වේවායි පතමි!

lol yaka ayyeහිහ්... හිහ්..


එළකිරියේ, මට හම්බුන, කතා බහ කරපු පළවෙනි ගෑණු ළමයා.හිත හොඳ නංගි කෙනෙක්.ජය වේවා![]()
![]()


Thanks Garrusසුභ පැතුම් බම්ප්

එලුස් කියන්නෙ හරිම හොඳ නංගි කෙනෙක්.


Thanks signඑල එල.. අලුත් අව්රුද්දේ කාන්තා පාර්ශවයෙන් Hard Talk එක පටන් ගත්ත එක... Good Luck Elysium![]()

Pinky akkita pinsidda wenna ayyawa hambuneඑළකිරියේ ඉන්න බොහෝ කාන්තාවන් අතර පෞද්ගලිකව දැන අදුනන කෙනෙක් එලුස්......
කවුද කියන්න ඌයි කෙල්ලන්ට කිරියට එන්න බෑ කියලා....

හිත හොද කෙනෙක්Book donation එකට සෑහෙන්න උදවු කරපු කෙනෙක්
රසට කෑමත් උයන්න පුළුවන්![]()


හිත හොද කෙනෙක්Book donation එකට සෑහෙන්න උදවු කරපු කෙනෙක්
රසට කෑමත් උයන්න පුළුවන්![]()
ow ayyeඑලුස් නංඟී බොහොම හිත හොද කෙල්ලෙක්. පැරිසට පිංසිද්ද වෙන්න හමුවෙලා කතාබහ කළා...
Paris akkitay thank karana one ogolanwa hambena puluvan vecha ekata 
lol thanks mage putheඑලුස් හිත හොද ආච්චියෙක්![]()
![]()

Thank youසුභ පැතුම් බම්ප්

Thank youහොද hard talk එකක්. ජය!



lol kiyala wadak na appame tiyeneeee
kochara amaruwenda me tikata uthara dunneth neda subz![]()


haha na na cb hithana kenaanam nemeyකවුද elyz ඔයත් එක්ක relationship එකක් තිබ්බ එලකිරි member?අපි දන්න කියන කෙනෙක්ද??


එලකිරි අපෙ එළු බොලෙ.......
අපිට ගොඩක් උදවු කරපු කෙනෙක්. එයගෙ පවුලෙ අයවත් මතක් කරන්න ඔනෙ...
හැමදාම අපිත් එක්ක ඉන්න එළු.....