Hard Talk with Elysium

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ ඒ කාලෙ ඉදන්ම අපි එක්ක ෆිට් නංගි කෙනෙක්නේ.... අක්කා එක්ක තමයි මුලින්ම එලකිරි ආවේ... දැන අක්ක නෑ... නංගි විතරයි ඉන්නේ... :) මොනා උනත් හිත හොද චරිතයක්.... :)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඔන්න ඉතින් පටන් ගත්තා...

    දැන් අත උස්සන්න බ්අලන්න එලුසියම්ගෙ කැම කාපු අය......

    ඔව් ඔව්... පුටු පෙරලගෙන කාපු අය තමයි...

    :lol::lol: ආයෙත් අහල මන් විතරක් නෙමෙයි තව කට්ටිය ඉන්නවා :P:P:yes::yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කවුද elyz ඔයත් එක්ක relationship එකක් තිබ්බ එලකිරි member?අපි දන්න කියන කෙනෙක්ද??

    ivzixg.jpg
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපෝ ඔය එලුස් කියන්නෙ එළකිරියේ එපාම කරපු කෙල්ල :no::no:

    හරිම හොද කෙල්ල

    සුබ අලුත් අවුරුද්දක් වේවා එලුස්
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කිරියේ වච්නයකින්වත් කාටවත් වරදක් නොකල කෙනෙක්ට ටැග් දැම්ම හිවලුන් ලැජ්ජ වෙයල්ලා,ලැබුන මනුස්ස ආත්මෙවත් මිනිසුන්ට ගරු කරපන්,උබලට අම්මලා නන්ගිලා ඇතිනේ:growl::growl: